December 7, 2016

Spirulina - ස්පිරුලිනා

Spirulina - ස්පිරුලිනා

ස්පිරුලිනා යනු ලොව මෙතෙක් හදුනා ගෙන ඇති ඉහලම ස්වාභාවික ප්‍රෝටින් ප්‍රතිශතයක් අන්තර්ගත ඇල්ගි විශේෂයකි.නිලහරිත ඇල්ගි ලෙස හදුන්වන මෙම ආහාරය මගින් වත්මන් අඩු පෝෂ්‍යදායි ආහාර නිසා මගහැරෙන පෝෂ්‍ය පදාර්ථ විශාල ප්‍රමාණයක් ශරිරයට ලබා ගත හැකි වේ.අත්‍යවශ්‍ය ඇමයිනෝ අමිල මෙන්ම ඉහල ස්වාභාවික යකඩ සහ ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබාදිමෙන් ශරිර ප්‍රතිශක්තිකරණය ඉතා ඉහල මට්ටමකට ගෙන ඒමටත් බොහෝ ලෙඩරෝග වළක්වා ලැනීමටත් අවස්ථාව උදාකරයි.

අඩංගු පෝෂ්‍ය පදාර්ථ
විටමින් (A.B.C.D.E)                           බීටා කැරෝටින්
කැල්සියම්                                            පොටෑසියම්
කොපර්                                                            යකඩ
සෙලෙනියම්                                         සෝඩියම්
සින්ක්                                                   පොස්පරස්
ක්‍රෝමියම්                                             මැග්නිසියම්
මැංගනිස් 




උපුටා ගැනිම :- APEX AURA


සකස් කලේ :-  ඩී.ආර්.එස්.පි.කේ.බංඩාර
                        විද්‍යා හා තාක්ෂණ නිලධාරි

                        අකුරණ

0 comments:

Post a Comment