December 29, 2016

විදුලි මැලියම් තුවක්කුව (glue gun)

අප බොහො දෙනා එදිනෙදා කාර්යන් හිදි මැලිම් (ගම්) අවශ්‍යතාවයෙදි තාවමත් මැලියම් කුප්පිය, බයින්ඩින් ගම් බොහො සේ ප්‍රයෝජනයට ගනිමු, එහෙත් තාක්ෂණික දියුණුවත් සමග ගම් කුප්පිය වෙනුවට ගම් තුවක්තුව හොද ආදේශකයක් වි ඇත.
පාසල් ගම් හා බයින්ඩින් ගම් සදහා ලබදායි හා පහසු අදේශකයකි මෙම ප්ලාස්ටික් ගම් වර්ගය, වෙලදපොලේ රුපියල් 250 මුදලකට මෙම උපකරනය මිලදි ගත හැකි අතර ගම් කුරක් රු 10 සිට ඇත.

එදිනෙදා අවශයතාවයන්ට  බොහො සේ ප්‍රයොජන මෙම උපකරනය මගින් නොයෙකුත් නිර්මාණත් නිපදවිය හැක. එබැවින් ඔබත් සම්ප්‍රදායක ගම් කුප්පියෙන් මිදි නව තාක්ෂණයේ ගම් තුවක්කුව අත්හදා බලන්න
ජේ ඒ ඒ පි ජයසිංහ
විද්‍යා තාක්ෂණ නිළධාරි
ජා-ඇල

0 comments:

Post a Comment