ඔබ අන්තර්ජාලයේ සැරිසරන අවස්ථා වලදී සමහර වෙබ් අඩවි වෙත
පිවිසීමට අවසර නොමැති බවට පනිවිඩ දිස්වන අවස්ථා වන්ට ඔබ මුහුන දී ඇන. මෙවැනි ආකාරයට
වෙබි අඩවි අවහිර කිරීමට විවිධ හේතු පවතී සමහර අවස්ථා වලදී පාසල් විශ්ව විද්‍යාල හා
වෙනත් ආයතනයන් වල මෙසේ සිදුකර තිබීමට හැක මෙසේ අවහිර කරනු ලබන site අතර Facebook,Myspace,Twitter වැනි social networking අඩවි විශේෂෙයෙන් හැදින් විය හැක.
මෙලෙස වෙබ් අඩවියක් Block කල හැකි ක්‍රම
ගනනාවක් පවතින අතර සාමාන්‍යයෙන් පාසල්,විශ්ව විද්‍යාල හා බෙහෝ ආයතන වල මෙසේ කරනු ලබන්නේ අදාල
ආයතනයේ Web Server එක මගින්ය
මෙසේ අවහිර කරන ලද වෙබ් අඩවි වලට පිවිසිය හැකි සරලම
මාර්ගයක් ලෙස Online Proxy Server හැදින්විය හැක.
පහත සදහන් කර ඇත්තේ ප්‍රසිද්ධ ඔන්ලයින් proxy server කිහිපයකි.
පහත පියවර අනුගමනය කරන්න.
01 ඉහත සදන් වෙබ් අඩවියට පිවිසෙන්න
02 ඔබට පිවිසීමට අවශ්‍ය Block කරනු ලැබූ වෙබ් අඩවියෙහි ලිපිනය Enter URL නැමැති ස්ථානයට ලබා දෙන්න (Eg:- www.facebook.com)
03 Click on “Go” Button
0 comments:
Post a Comment