
"තෙත්
බිම් යනු ගැඹුර මීටර හයක් ඉක්මවා නැති ස්වභාවික කෘතිම හෝ ස්ථිතික හෝ ගලා යන සාගර
ප්රදේශ ඇතුළු, නැවුම්, කිවුල් හෝ ලුණු ජලය , තාවකාලිකජලය, අඩු උදම් කලාප වෙ.
මෙම
තෙත් බිම් රැම්සා අර්ථ දැක්වීමටඅනුව පුළුල් වශයෙන් වර්ග තුනකට බෙදිය හැකිය:
දේශීය ස්වභාවික ජල තෙත් බිම් (උදා ගංගා, ඇළ, මඩවගුරු, වගුරු වනාන්තර සහ විල්ලු)
...