December 30, 2014

ඔබගේ ඇගිලිවලට අධිබලයක් ලබාදෙන Smartphone

මිනිසුන්  touchscreen සහිත smartphone සමග අන්‍යෝන්‍යව කාලය ගත කරන විට ඔවුන්ගේ ඇඟිලි සහ මොළය අතර එකට ක්‍රියාකාරීත්වය ඇත්තටම වෙනස් වන බව වත්මන් ජීව විද්‍යා වාර්ථාවකට අනුව Cell Press පුවත්පත් සගරාව පවසයි. මාපට ඇඟිල්ල සහ අනෙකුත් ඇඟිලිතුඩු වලින් smartphone එකක් ස්පර්ශ කරන විට නූතන බොහෝ touchscreen ජංගම දුරකථන සෘජුවම මොළයේ විශාලතර ක්‍රියාකාරකම් බවට වේගවත් ලෙස පරිවර්ථනය වන බව අධ්‍යයනය තවදුරටත් පෙන්වා දෙනු ලබයි.

ස්විට්සර්ලන්තයේ Zurich and ETH Zurich විශ්වවිද්‍යාලයේ Arko Ghosh පවසන්නේ “මම smartphone භාවිතය මගින්  හඳුන්වා දී ඇති වෙනස් වීමේ ප්‍රමාණය පිළිබඳව ඇත්තටම පුදුමයට පත් වුවා” ලෙසය. smartphone ලඝු සටහන් ඇගයිම මගින් කොතරම් ඇඟිලිතුඩු ආශ්‍රිතව මොළයේ සංඥා අතර අන්තර් පුද්ගල චලනයක් සිදුවන බව සරල ලෙස විස්තර කිරීමට හැකි විය.

Ghosh සහ ඔහුගේ සගයන් smartphone පිළිබඳ අපගේ නව සොයාගත් නිරීක්ෂණ මිනිස් මොළයේ Plasticity පිළිබඳ එදිනෙදා ගවේෂණය කිරීමට විශිෂ්ඨ අවස්ථාවක් වියහැකි බව තේරුම්ගත් විට ඒ සියල්ල ආරම්භ කරන ලදි. එපමණක් නොව නව කාලය තුල  මිනිසුන් ක්ෂණිකව තමන්ගේ ඇඟිලිතුඩු භාවිතය හා විශේෂයෙන්ම ඔවුන්ගේ මහපට ඇඟිල්ල භාවිතා කරන මිනිසුන් විය. නමුත් දවසින් දවස  අපගේ බොහෝ අයද භයානක ඉරණමක් ලෙස එය කරනු ලබයි. එපමණක් නොව අපගේ දුරකථන ද එම හැසිරීම මත නිමි දත්ත මූලාශ්‍ර සැපයීම සඳහා අපගේ ඩිජිටල් ඉතිහාසය පිළිබඳ වාර්ථා තබාගෙන ඇත.

Ghosh මෙම ආකාරයෙන් පවසන්නේ මම හිතන්නේ පලමුව අපි පොදු පුද්ගලික ඩිජිටල් උපාංගයන් සහ මින්සුන් බහුල ලෙස ඒවා භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ අගය කල යුතුය” බවය. මෙය අපට ස්නායු විද්‍යාඥයන් පවසන්නේ අපගේ ඇඟිලිතුඩු භාවිතා කරන්නේ කුමන ආකාරයද මත අපගේ සාක්කුව තුල රැගෙන යන ඩිජිටල් ඉතිහාස තොරතුරු අතිවිශාල ප්‍රමාණයක් ඇති බවය.

මොළයේ Plasticity පිළිබඳ ස්නායු විද්‍යාඥයින් හෝ සංගීතඥයින් හෝ විඩීයෝ games ගසන ප්‍රවීණ කණ්ඩායම්  පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් කර ඇත. නිදසුනක් ලෙස smartphone මගින් සාමාන්‍ය මිනිසුන්ගේ මොළයේ හැඩයෙන් සාමාන්‍ය ජිවිතය කෙසේද යන්න පිළිබඳ තේරුම් ගැනීමට අවස්ථාවක් ඉදිරිපත් කරන බව දැක්විය හැකිය.

නව අධ්‍යයනය තුල ඩිජිටල් අත් සලකුණු මොළයේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ කිරීමට මහපට ඇඟිල්ල මත ස්පර්ශය , දර්ශකය සහ සන්සන්දනාත්මකව ඔවුන්ගේ පැරණි පාසල් ජංගම දුරකථනය අත් නොහල touchscreen ජංගම දුරකථනය මැදගිල්ලේ තුඩ භාවිතා කරන්නන්ගේ  යාන්ත්‍රික ස්පර්ශය ලබා ගනිමින් මොළයේ ප්‍රතිචාරය වාර්ථා කිරීමට Ghosh සහ ඔහුගේ කණ්ඩායම Electroencephalography(EEG) භාවිතා කරන ලදී.

smartphone භාවිතා කරන්නන්ගේ ඇඟිලි තුනම ස්පර්ශ කල විට මොළයේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වන බව පර්යේෂකයින් සොයා ගන්නා ලදී. ඇත්තෙන්ම බැටරි ලඝු සටහන්  මගින් ප්‍රමාණගත ලෙස මහපට ඇඟිල්ල සහ දර්ශක ඇඟිලි තුඩු සමග සංයෝජිත මොළයේ භාහිකයේ ක්‍රියාකාරකම් ප්‍රමාණය දුරකථන භාවිතයේ ත්‍රීවතාවයට සමානුපාතික විය. මාපට ඇඟිල්ලේ කෙලවර පවා එදිනෙදා වෙනස්වීම් වලට සංවේදී විය.

පර්යේෂකයන්ට මෙම ප්‍රතිපල මගින් අදහසක් ලෙස අතින් සංවේදක සැකසුම් නැවත හැඩගස්වන සුමට touchscreen මතුපිට නැවත නැවත චලනයන් කිරීමෙන් මොළය තුල ඇඟිලිතුඩු නියෝජනය දිනපතා යාවත්කාලීන වන බවයි. ලස්සන කැපී පෙනෙන අදහස ලෙස අපි යෝජනා කරන්නේ මොළයේ භාහිකයේ සැකසුම් දිගින් දිගටම පුද්ගලික ඩිජිටල් තාක්ෂණය මගින් හැඩ කරන ලෙසය” යයි Ghosh සහ ඔහුගේ සහායකයින් ලියති.

අපගේ ජිවිතයේ වෙනත් ක්ෂේත්‍රයන්ට මෙම ඩිජිටල් තාක්ෂණයේ බලපෑම හරියටම කුමක්වේද යන්න  පිලිබදව තවත් දිනකට ප්‍රශ්නයකි. Ghosh සහ ඔහුගේ සහායකයින්  පවසන්නේ motor dysfunctions සහ වේදනාව සමග අධික දුරකථන භාවිතාව සම්බන්ධ සාක්ෂි ගැන සඳහන් කරමින් මෙම ප්‍රවෘත්තිය එතරම් හොඳ එකක් නොවන බවය.

Reference:
http://www.sciencedaily.com/releases/2014/12/141223122218.htm

0 comments:

Post a Comment