
නමුත්
මෙම ලුණු අප භාවිත කරන ආකාරය නිසා ශරීරයට අවශ්‍ය නිසි අයඩීන් ප්‍රමාණය නොලැබී
යාමෙන් පෝෂණවේදීන් බලාපොරොත්තු වන ඉලල්කවලට ළගා විය නොහැකි වී ඇත.
* ලුණු අඳුරු පැහැ බෝතලයක තබන්න.
* සෑම විටම රස්නය අඩු (ලිපට හෝ උඳුනට ඈතින්) ස්ථානයක ලුණු බෝතලය තබන්න.
* ලුණු භාවිතයට පෙර සේදීමෙන් වලකින්න.
* කෑම පිසීමෙන් පසුව හෝ ආහාරයට ගැනීමේදී ලුණු එකතු කරන්න.
* සෑම විටම රස්නය අඩු (ලිපට හෝ උඳුනට ඈතින්) ස්ථානයක ලුණු බෝතලය තබන්න.
* ලුණු භාවිතයට පෙර සේදීමෙන් වලකින්න.
* කෑම පිසීමෙන් පසුව හෝ ආහාරයට ගැනීමේදී ලුණු එකතු කරන්න.
*විශාල කැට ලෙස ඇති ලුණුවලට අයඩීන් මිශ්‍ර කළ
නොහැකි බව සිහි තබා ගන්න.
*ළමුන්ට අමු අඹ, අන්නාසි වැනි දේ සමග අයඩීන්
ලුණු කෑමට සලස්වන්න.
මෙලෙස නිසි ලෙස අයඩීන් ලුණු භාවිතයෙන් අයඩීන් ඌනතාවය
මගහරවා ගත හැකි වනු ඇත.
සකස්කලේ :
පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී.
0 comments:
Post a Comment