December 29, 2017

ජංගම දුරකතන බැටරිය charge කිරීමට බෝපත් යොදා ගන්නා අයුරු

තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නොවේ කියල කිව්වොත්... ? ? ?

ඇත්තටම අවශයය වනුයේ බෝ(Ficus religiosa) පත්‍ර කිහිපයක් පමණයි. මොහොතකට හිතන්න ඔබ කැලයක හෝ වෙනත් විදුලිය සොයාගත නොහැකි ප්‍රදේශයක අතරමං වුනා කියලා. ඔබගේ දුරකතනයෙත් බැටරි බැහැලා නිසා දුරකතනය ක්‍රියාවිරහිත වෙලා. නමුත් ඔබට සොයාගැනීමට අවශ්‍ය වනුයේ බෝපත් 2ක් පමණයි. විද්‍යයාඥයින් මේ සොයාගැනීම පිළිබඳව පවසන අන්ඳමට මෙහිදී සිදුවනුයේ අන්තර් ශක්තිය විද්යුත් ශක්තිය බවට පරිවර්තනය වීමක්.


පහත දැක්වෙනුයේ පියවරින් පියවර ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට බෝපත් යොදා ගන්නා අයුරු

1.
ඔබගේ දුරකතනයේ ආවරණය ඉවත්කොට බැටරිය එළියට ගන්න.

2.
දැන් බෝපත් කිහිපයක් ගන්න.

3.
එවායේ නාරටි, බැටරියේ පරිපථයට මිනිත්තුවක පමණ කාලයක් සම්බන්ධ කරන්න.

4.
ඉන්පසු බැටරියේ පරිපථ කොටස වියළි රෙදි කැබැල්ලකින් හොඳින් පිසදමන්න.

5.
නැවතත් බැටරිය ජංගම දුරකතනයට සවිකොට ජංගම දුරකතනය on කරන්න.

6.
දැන් ඔබ ප්‍රතිඵලය දැකගත හැක.


W.A.S Jinasoma

විද්‍යා හා තාක්ෂණ නිළධාරි- බෙන්තොට

3 comments:

මෙහෙමත් බොරු ප්‍රචාරය කරන්න හොදද..? ලැජ්ජාවේ බැහැ..

//Thank you for e-mailing Nokia Care.

This e-mail is in reference to your enquiry regarding Nokia phones. We would like to inform you that the method mentioned in your correspondence to charge the phone is untrue and is not recommended by Nokia. We recommend the use of compatible chargers to ensure the optimal performance of the phone.


For further enquiries, please feel free to contact our Technical Support Executives at 30303838 between the hours of 9:00am and 12:00 midnight, seven days a week. For online support, visit "Have a question? Ask Nokia" at www.nokia.co.in. You may also find answers to your queries at www.nokia.co.in/support. We reassure you of our continuous support.
Please help us improve our services by clicking on the following link:
www.nokia.co.in/caresurveys
Kind regards,
Sylvia Alphonse
Nokia Care//

දැන් ඔබ ප්‍රතිඵලය දැකගත හැක.
Messing around with your phone battery and placing leaves on batteries or inside the phone is likely to cause damage to the equipment

විදුලොවේ උණුසුම් අරුණැල්ල වැටෙන අඩවියේ පට්ටපල් බොරු ලියනෝ...!

Post a Comment