
සරල අණු නැතහොත් ඒකාවයවක(Monomers) රාශියක් නිශ්චිත රටාවකට සම්බන්ධ වීමෙන් සෑදෙන
විශාල රසායනික ඒකක බහු අවයවක (Polymers) ලෙස
හැදින්වේ. පොලිඑතීන්(පොලිතීන්) ‚පොලිප්රොපීන් ‚පොලිස්ටයරීන්‚ පොලිවයිනයිල් ක්ලෝරයිඩ්‚ පොලිටෙට්රා ෆ්ලෝරො
එතීන්‚
නයිලෝන් කෙඳි‚ කෘත්රිම රබර්(නියොෆ්රීන්)‚ ප’ස්පෙක්ස්‚ බේක්ලයිට්‚ සිලිකන්
රබර්‚
ටෙරිලීන්‚
පොලියුරතේන්‚
නොමැක්ස් කෘත්රිම
බහුඅවයවක...