December 30, 2014

ශමක්ෂමතා විද්‍යාව (Ergonomics)

වැඩ කිරීමේ දි නිවැරදි ඉරියව්වේ සිට වැඩ කිරීම නීරෝගිමත් ජීවිතයකට වැදගත් වේ. වැඩක් නිර්මාණයේ දි මේ පිළිබද සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. අද ලෝකයේ මේ පිළිබද වන විද්‍යාව Ergonomics හෝ Human work science යන නම් භාවිතා කරයි.
ශමක්ෂමතා විද්‍යාව (Ergonomics)

                
                                                                                Ergo              nomos
                                       
                              Work                 rule

“Fit the job to man” rather than “fit the man to the job”
විශේෂයෙන්ම වෙනත් රටවලින් උපකරණ ආනයනය කිරීමේ දි මේ පිළිබද සැලකිලිමත් වීම තුලින් ආරක්ෂාකාරී, කාර්යක්ෂම, සුවපහසු උපකරණ තම රටේ ජනතාවට ලබා ගත හැකිය. මේ සදහා දේහ මිනුම් වැදගත් වේ. රට රටවල්වල මානව දේහ මිනුම් විවිධාකාර වේ. එබැවින් විවිධ කලාපවලට අයත් රටවල්වල පර්යේෂණ මගින් මෙම දේහ මිනුම් සංඛ්‍යා නිර්ණය කර ප්‍රකාශයට පත් කළ අවස්ථා ද ඇත.


1.      බරක් ඉසිලීමේදි භාවිතා කරන නිවැරදි ඉරියව්ව(Correct & Incorrect techniques of lifting)

2.      Recommended heights of bench for standing work
     සකස්කලේ: 
විද්‍යා හා තාක්ෂණ නිලධාරි- මාතලේ

0 comments:

Post a Comment