December 22, 2014

ජංගම දුරකථනය තත්පර 30ක් තුල charge කර ගන්න

StoreDot නැමති සමාගම ජංගම දුරකථන පරිශීලකයන්ගේ ජංගම දුරකථන බැටරි කාලය වැඩි කිරීම සහා බැටරි තාක්ෂණය පිළිබ්‍ඳ කටයුතු කරමින් සිටී. StoreDot ආයතනය විසින් ටෙල් අවිස් විශ්වවිද්‍යාලයේ  පර්යේෂණ ව්‍යාපෘතිය අතරතුරේ  ඇල්සයිමර් රෝගය පිළිබඳ සොයා ගන්නා ලදී. සමහරක් ඇමයිනෝ අම්ල අණු මගින් මොළයේ නිව්රෝනයන් කෙටි කිරීම හේතුවෙන් ඇල්සයිමර් රෝගය වැඩි ධාරිතාවයකින් පෙනිමින් පැවති බව මෙම පර්යේෂකයින් සොයා ගන්නා ලදී. මෙම ස්ථානය තුල ඉලෙක්ට්‍රෝන ඵලදායි ලෙස පවතින හැකියාව Charge trapping ලෙස හදුන්වයි.

දැනට StoreDot ආයතනයේ ප්‍රධාන විද්‍යා මෙම පර්යේෂණ ව්‍යාපෘතියේ වැඩ කල මහාචාර්ය Gill Rosenman මහතාට අනුව මෙම අණු 02ක් භාවිතා කරමින් නැනෝමීටර් 2ක් පමණ දිග viable  ස්පටික නිර්මාණය කල හැකි බවය. මෙම  NanoDots ආකාරයට සකස්කරන ස්පටික StareDot තාක්ෂණයේ හදවත වේ.

ස්වාභාවික ඇමයිනෝ අම්ලය ලෙස ඔක්සිජන් හා හයිඩ්ඩ්‍රජන් වැනි අංග කෘතිම සංස්ලේෂණය බැටරි, Display, සංවේදක සහ වාෂ්පශීලි නොවන මතක නිෂ්පාදන වැනි ඩොලර් බිලියන කිපයක් වන     නිෂ්පාදන කර්මාන්ත කඩා කප්පල් කිරීමට මෙම NanoDots ඔප්පු කිරීම නිසා හැකි විය.

SanDisk ආයතනයේ SSD  අංශයේ හිටපු ප්‍රධානි වර්ථමානයේ  StoreDot ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Doron Myersdorf  මහතා පවසන්නේ තම සමාගම තිරණය කර  ඇත්තේ NanoDots  භාවිතා කිරීම  smartphone ආශ්‍රිත තාක්ෂණයන් සහා බවයි. වේගවත් මතකයන්, අධි සංවේදී කැමරා සංවේදක, අධි වේගවත් ආකාරයෙන් ආරෝපණය කරන බැටරි සහ නම්‍යශීලි  සහ ශක්තිය කාර්යක්ෂම යොදන Display මෙම තාක්ෂණයන්ට ඇතුලත් වේ.

2012 දී ආරම්භ කරන ලද Store Dot ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කර ඇත්තේ ඉහත අවසාන ක්ෂේත්‍ර 2ක පිළිබඳවය. මෙම Nanodots  භාවිතා කරමින් බැටරියක මූල කෘතියක් StoreDot විසින් පෙන්වු අතර එය Samsung S3 ස්මාර්ට් පෝන් එකක් විනාඩියක් ඇතුලත සම්පූරණයෙන්ම චාජ් කිරීමට සමත් විය.

එය ක්‍රියා කරන්නේ කුමන ආකාරයෙන්ද සොයා බලමු. NanoDots සම්මත බැටරියක හමුවන ඉතා කුඩා සිදුරු NanoDots මගින් ආවරණය කිරීම මගින්  එහි ප්‍රතික්ක්‍රියාශීලී මතුපිට දීර්ඝ කරන අතර එහි ධාරිතාව දසගුණයකින් ඉහල දමනු ලැබේ. මෙම NanoDots එකතුව හරහා ඉලෙක්ට්‍රෝන එක අග්‍රයක බහු ක්‍රියාකාරි බවට පත්වන අතර ධාරිත්‍රක නිර්මානය කරමින් ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ශක්තිය ගබඩා කරයි. තවත් අවස්ථාවක දි එය බැටරියේ ලිතියම් තුලට ගලා යාමට ඉඩ ලබාදේ.

පොදු ජන භාෂාවෙන්,  StoreDot  බපරයක් නිර්මාණය කිරීම මගින් තත්පර 30ක කාලයක් තුල අප භාවිතා කරන විදුලි ප්ලග් එකහි සිට පැමිණෙන විදුලි ධාරාව ගබඩා කරනු ලැබේ. ඉන්පසු එය ලිතියම් තුලට සෙමෙන් ගලායාමට ඉඩ සලස්වනු ලැබේ. Myersport  මහතා පවසන්නේ අවසානයේදී සමාගම විසින් සමස්ථ බැටරියේදී ලිතියම් මිදෙන්නට සැලසුම් කරන අතර ආයු කාලය දීර්ඝ වීම සඳහා ආරෝපණ චක්‍ර දහස්ගානක් ඉඩදීම තුලින් බැටරිය තුල සිදුවු රසායනික ප්‍රතික්ක්‍රියාව අනිවාර්යෙන්ම වැඩි දියුණුකල යුතු බවය .
References:





0 comments:

Post a Comment