December 16, 2015

අකුණු විදුලි භූගත කරණය

මෙම උපකරණය මගින් විදුලි පද්ධතියේ වැඩිවන විභවය භූගත කරණය සිදුවේ. එමගින් විදුලි උපකරණ ආරක්ෂාවීමක් සිදුවේ. 1.8 KV සිට 35 KV දක්වා විභවයකට මෙම උපකරණය පේරාදෙණිය විශ්ව විදයාලය මගින් පරීක්ෂණයට ලක්කොට ඇත. මෙම උපකරණය එකලා විදුලියට හා තෙකලා විදුලියට වෙන වෙනම සකසා ඇත
පොල්ගොල්ල, මීගම්මන වත්ත, D.H.M. හෙට්ටි ආරච්චි මහතාගේ නව සොයා ගැනීමක් වන මෙම උපකරණය සදහා පේටන්ට් බල පත්‍රය ද ලබා ගෙන ඇත.
දැනට වෙළදපලේ පවතින අකුණු විදුලි භූගතකරණ උපකරණ අකුණු හෝ වැඩි විභවයන්ට මුහුණ දීමේදී නැවත නැවත යොදන්නට සිදු වෙතත් මෙම උපකරණය එසේ නැවත නැවත යෙදීමට අවශ්‍ය නොවේ. 
මෙම උපකරණය විදුලි මෙනුවට පසුව සවිකරනු ලබන අතර ඒ සදහා වෙනත් භූගත සන්නායකයක් අවශ්‍ය වේ.(වැඩි විස්තර සදහා වීඩියෝ දර්ශන බලන්න)
වීඩියෝ දර්ශනයේ හා ලිපියේ පුර්ණ අයිතිය
D.H.M. හෙට්ටි ආරච්චි,
32/5, මීගම්මන වත්ත, පොල්ගොල්ල
සොයා ඉදිරිපත් කිරීම. J.M.A.S. ජයලත්,කුණ්ඩසාලේ, විද්‍යා හා තාක්ෂණ නිළධාරී
උපදෙස් 5?,සකස් කළේ?

0 comments:

Post a Comment