July 15, 2014

දේශීය වී භාවිතයෙන් වකුගඩු රෝගය වළකමු(short /no ref.)

ආසනික්, කැඩ්මියම් වැනි බැර ලෝහ ශරීරගතවීමෙන් වකුගඩු රෝගය සෑදෙන බව පර්යේෂකයන් සොයාගෙන තිබේ. මෙය ආකාර කිහිපයකට ශරීරයට ඇතුල්විය හැක.
1.      බැර ලෝහ ජලයට මුසුවී ජලයේ කිවුල සෑදෙයි. එම ජලය මිනිසා විසින් පානය කිරීම
2.      බැර ලෝහ අඩංගු පොහොර, කෘමි නාශක සහ වල් නාශක එක් කර වගා කරන ලද ආහාර වර්ග අනුභවය (පළතුරe, එළවලු, සහල්)
3.      අනාරක්ෂිත ලෙස  මෙම පොහොර, කෘමි නාශක, වල් නාශක ඉසීමේදී කෙළින්ම ශරීරගතවේ.
  මෙම කෘෂිරසායනවල අඩංගු විෂකාරක දේශීයව වගා කරන කලුහීනටි,මඩතවාලු, පච්චපෙරeමාල්, සූදුරe සම්බා, කුරeලු තුඩ, බෙහෙත් හීනටි වැනි වී වර්ගවල අඩංගු PROANTHO EYANADINE නමැති සංඝටකය මගින් මර්ධනය කළ හැකි බව නව පර්යේෂණ මගින් සොයාගෙන ඇත.
 
     
 
 
     එමනිසා වකුගඩු රෝගය නොමැති පරපුරක් බිහිවීමට නම් දේශීය සහල් වර්ග අනුභවයට පුරැදු වෙමු
 
 
 
 
 
 
සැකසුම:- විද්‍යා හා තාක්ෂණ නිළධාරි - මාවනැල්ල
 



0 comments:

Post a Comment