July 4, 2014

ඇසුරැම්කරණය පිළිබඳ තොරතුරැ බිඳක්

ඇසුරැම්කරණය භාණ්ඩ ප්‍රවාහනය සහ විකිණීම සඳහා සූදානම් කිරීමේ කලාවක්, විද්‍යාවක්, තාක්ෂණයක් ලෙස හැඳින්වීමට පුලුවන. එය භාණ්ඩ නිෂ්පාදනයේ සිට අවසාන පාරිභෝගිකයා දක්වා භාණ්ඩයේ තත්වය රැකගනිමින් නිරැපද්‍රිතව රැගෙනයාම, අවම පිරිවැයකින් යුතුව සහතික කරදීම සඳහා යොදා ගන්නා මාධ්‍යකි 
                                                                                                


 ඇසුරැකරණයේ පරමාර්ථ නම්-

1 ආරක්ෂාව

§       2  භාවිතයේ පහසුව
§        3  ලාභදායිබව
           4  අලෙවිය වැඩි කිරීම
           5  පරිසර දූෂණය වැළැක්වීම



ඇසුරැම් වර්ග කිහිපයක් ඇත. ඒවා නම්
1.      පාරිභෝගික ඇසුරැම්
2.      ප්‍රවාහන ඇසුරැම
3.      විශේෂිත ඇසුරැම්
 විවිධ ඇසුම් ද්‍රව්‍ය පහත සහන්ය.
1.      ප්ලාස්ටික් පටල 
§  පොලි එතිලින් §  පොලි ප්රොපිලින් §  පොලි වයිනයිල් ක්ලෝරයිඩ්      §  නයිලෝන් §  පොලි එතිල් ටෙරිතැලේට්
2.      වීදුරැ
3.      කඩදාසි
4.      ලී
ඇසුරැමක් තෝරා ගැනීමේදී කරැණු කිහිපයක් පිළිබව සැලකිලිමත් විය යුතුය.
1.      භාණ්ඩය- භෞතික ගුණ,  රසායනික ගුණ,  ප්‍රමාණය
2.      ගබඩා තත්ව සහ කාලය - සාමාන්‍ය,    විශේෂ
3.      පාරිභෝගිකයා සහ මිල - දේශීය,   විදේශී
4.      වෙළපොල- දේශීය, විදේශීය /  තොග, සිල්ලර / සුපිරි, සාමාන්‍ය /
5.      නීති රීති- ජාතික /   අන්තර්ජාතික
6.      ප්‍රවාහණ මාධ්‍ය- ගොඩබිම /  ජලය /   ගුවන 

1 comments:

ගෙදර ඉදන් ඇසුරැම් කරලා දෙන්න පුළුවන් ද.

Post a Comment