July 17, 2014

විද්‍යාව හා තාක්ෂණ පිළීබද විද්වත් අදහස් කිහිපයක්

1)    
 අයිසැක් ඇසිමෝව්

                    

සමාජය ප්‍රඥාව ග්‍රහණය කරගැනීමට වඩා වේග‍යෙන් විද්‍යාව දැනුම ග්‍රහණය කරගැනීම වත්මන් ජීවිත වල පවතින දුක්ඛිත පැත්තයි.  ( ඇමරිකන් ජාතික ජීවරසායන විද්‍යායෙකි.)

2)    
කාල් මාර්ක්ස්



වඩවඩාත් ප්‍රයෝජනවත් දේ නිපදවීමෙන් වඩවඩාත් ප්‍රයෝජනවත් නැති මිනිසුන් බිහි වේ.
3)    
එරික් ප්‍රෝම්




අධ්‍යාපනය මිනිසුන් මෙන් වැඩකරන යන්ත්‍ර සාදන අතර යන්ත්‍ර මෙන් වැඩකරන මිනිසුන් නිපදවයි
(ජර්මන් ජාතික සමාජ විද්‍යායෙකි.)
4)  සිඩ්නි ජේ හැරිස්




නියම අනතුර ඇත්තේ පරිගණක මිනිසුන් ලෙස සිතන්නට ගත්විට නොව මිනිසුන් පරිගණක ලෙස සිතන්නට ගත් විටය
  ( ඇමරිකන් ජාතික පුවත් පත් කලාවේදියෙකි)


5)  ඇල්බට් හබර්ඩ්



එක් යන්ත්‍රයකට සාමාන්‍ය මිනිසුන් පනහකගේ වැඩකල හැකි නමුත් එක් අසාමාන්‍ය මිනිසෙකුගේ වැඩ කිරීමට කිසිදු යන්ත්‍රයක් නොමැත.
6)  අයිස්ටයින් 



පරිකල්පනයය  දැනුමට වඩා වැදගත් වේ.
7)  බෙන්ජමින් ප්‍රැන්ක්ලින්



දැනුමට
සිදුකරන ආයෝජනය හොදම පොලිය ගෙවයි.
උපුටා ගැනීම

එල්.ඒ.ඩී.පී.රණසිංහ
විද්‍යා හා තාක්ෂණ නිලධාරී.
වලල්ලාවිට

Email:   stodinesh@gmail.com

0 comments:

Post a Comment