|
සමාජය ප්‍රඥාව ග්‍රහණය කරගැනීමට
වඩා වේගයෙන් විද්‍යාව දැනුම ග්‍රහණය කරගැනීම වත්මන් ජීවිත වල පවතින දුක්ඛිත
පැත්තයි. ( ඇමරිකන් ජාතික ජීවරසායන විද්‍යාඥයෙකි.)
|
|
වඩවඩාත් ප්‍රයෝජනවත්
දේ නිපදවීමෙන් වඩවඩාත් ප්‍රයෝජනවත් නැති මිනිසුන් බිහි වේ.
|
|
අධ්‍යාපනය මිනිසුන්
මෙන් වැඩකරන යන්ත්‍ර සාදන අතර යන්ත්‍ර මෙන් වැඩකරන මිනිසුන් නිපදවයි
(ජර්මන් ජාතික සමාජ
විද්‍යාඥයෙකි.)
|
|
නියම අනතුර ඇත්තේ
පරිගණක මිනිසුන් ලෙස සිතන්නට ගත්විට නොව මිනිසුන් පරිගණක ලෙස සිතන්නට ගත් විටය
( ඇමරිකන් ජාතික පුවත් පත් කලාවේදියෙකි)
|
|
එක් යන්ත්‍රයකට සාමාන්‍ය
මිනිසුන් පනහකගේ වැඩකල හැකි නමුත් එක් අසාමාන්‍ය මිනිසෙකුගේ වැඩ කිරීමට කිසිදු
යන්ත්‍රයක් නොමැත.
|
|
පරිකල්පනයය දැනුමට වඩා වැදගත් වේ.
|
|
දැනුමට
|
උපුටා ගැනීම
එල්.ඒ.ඩී.පී.රණසිංහ
විද්‍යා හා තාක්ෂණ නිලධාරී.
වලල්ලාවිට
Email: stodinesh@gmail.com
|
0 comments:
Post a Comment