Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

July 31, 2014

රුවන්වැලි මහා සෑය හා පුරාතණ ඉදිකිරීම් තාක්ෂණය

ලාංකේය බිමේ ඇති මහා සෑය ‘රුවන්වැලි’ මහා සෑයයි. මිහිඳු මහරහතන් වහන්සේ අටමස්ථානය හඳුන්වා දීමේ දී සත්වැනි ස්ථානය වශයෙන් මෙම මහා සෑය පිහිටුවන තැන හඳුන්වා දුන් බව කියැවෙයි. දේවානම්පියතිස්ස රජතුමා මේ පිළිබඳව විමසීමේ දී මිහිඳු මහරහතන් වහන්සේ වදාළේ මෙතැන ‘ස්වර්ණමාලී’ මහා සෑය නමින් ස්තූපයක් ඔබගේ මුණුපුරකු විසින් අනාගතයේ කරවන බවයි. එම පුවත ගල් ටැඹක ලියා එම ස්ථානයේ පිහිට වූ බව වංශකතාවල...

නොපෙනී සිටීමට තවත් කබායක්

ස්වභාවික අමු ද්‍රව්‍ය මත පාර විද්‍යුත් බහු ස්ථර ආලේපනය මඟින් නොපෙනී ස්ටීමට හැකි නව කබායන් මිචිගුන් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ සොයාගෙන ඇත. දෘෂ්ඨි පරිවර්තන (Optics transformation) සම්බන්ධතා උපයෝගී කර ගෙන නිර්මාණය කළ මෙම ප්‍රමාණයේම නොපෙනී සිටීමට හැකි කබායට වඩා නව කබාය කාර්යක්ෂම බව ප්‍රදර්ශනය කර තිබේ. භෞතික විද්‍යාවේ විශේෂිත සළකුණක් වූ වස්තු නොපෙනීයාම (අතුරුදන් වීම)...

ශරිර බර මෙන් දස ගුණයක බර දනහිසට

තරබාරු පුද්ගලයන්ගේ දනහිස් සාපේක්ෂව දුර්වල බව සොයාගෙන ඇත. එනම් ඕනෑම පුද්ගලයකුගේ ශරීර ස්කන්ධය මෙන් දස ගුණයක බලයක්/ පීඩනයක් දනහිස මගින් ඉහලට ඇති කරණු ලබයි.  එම නිසා  ස්ථූලතාවයෙන් පෙලෙන්නන්ගේ මෙම  අධිකවන හෙයින් දනහිස් සාපේක්ෂව දුර්වලය. ඇමෙරිකා එක්සත් ඡනපදයේ ඡනගහනය අතර සීඝ්‍රෙයන් වැඩිවන සෞඛ්‍යමය තර්ඡනයක් ලෙස තරබාරුව හදුනාගෙන තිබේ. මෙය මනුෂය ඡීවිතයේ පැවැත්මට...

සැගවුනු ආදී මානව පොසිලයක්

ඡොහැන්සබර්ග් හි( Johannesburg) විට්ස්වෝටර් ස්ටෑන්ඩ් විශ්ව විද්‍යාලයේ ( University of the Witwatersrand) මානව පරිනාමය පිළිබඳ  විට්ස් ආයතනයේ විද්‍යාඥයින් ( Scientists of the Wits ) පිරිසක් විසින්  2012 ඡූලි මාසයේදී සුවිශේෂී සොයා ගැනීමක් කරණ ලදි.  අප්‍රිකාවෙන් සොයා ගන්නා ලද පොසිලයක් මගින් ආදී මානව පුරැකක විශේෂ තොරතුරැ සොයා ගැනීමට ඔවුනට හැකි වී ඇත. ඔවුන් සිදුකල...

ඡංගම දුරකථනයට වැලි බැටරියක්

දැනට භාවිතයේ පවතින  බැටරිය වඩා තුන් ගුණයක ආයු කාළයක් සහිත බැටරියක් නිෂ්පාදනය කිරිමට ඇමෙරි‍කාවේ   රිවර්සයිඩ්හි කැලිපෝනියා විශ්ව විද්‍යාලයේ (University of California, Riverside in USA) පර්යේෂකයන් (Researchers) කණ්ඩායමකට හැකිවී ඇත.මෙහි විශේෂත්වය වනුයේ දැනට භාවිතා කරණු ලබන ඡංගම දුරකථන බැටරියක ඇති ග්‍රැෆයිට් (Graphite )  වෙනුවට වැලිවලින්  නිස්සාරණය කරගණු ලබන ...

අපේ වාසනාවට සොයා ගත් ප්‍රතිජීවක(Antibiotic)

 ප්‍රතිජීවක සොයා ගැනීම රෝග වලට එරෙහිව යුද වැදීම සදහා  නව සටන් පෙරමුණක දොර විවර කරන ලදී.   ප්‍රතිජීවක සොයා ගැනීමට පසුව  බැක්ටීරියා නාශනය හෝ බැක්ටීරියා වර්ධනය නිශේධනය තුලින් විද්‍යාඥයින් කොළරාව , නිව්මෝනියාව , පිටගැස්ම , ක්ෂය රෝගය වැනි මාරාන්තික රෝග වලින් රෝගීන් ගලවා ගන්නා ලදී.   අද දවසේ  පුරා ලොව පුරා බහුලව භාවිතා වන ප්‍රතිජීවකයක් වන පෙනිසිලීන්...