December 27, 2017

විටමින් A

විටමින් A මේදවල දියවන විටමින් වර්ගයකි.ආහාරවල තිබිය යුතු අත්‍යාවශ්‍ය පෝෂකයකි. වැඩිහිටි කෙනෙකුට දිනකට මිලි ග්රෑම් 750 ක් පමන අවශ්‍යය වේ. කිරි දෙන මවකට දිනකට මිලි ග්රෑම් 1200 පමන අවශ්‍ය වේ. ළමයෙකුට මිලි ග්රෑම් 300-750 අතර අවශ්‍ය වේ

ආහාර ප්‍රභව

      පීකුදු, කිරි, මොර තෙල්, කහ පැහැති එළවළු, (කැරට්, වට්ටක්කා වැනි) කහ පැහැති පළතුරු (අඹ, ගස්ලබු, ලාවුළු වැනි) කොළ එළවළු (කන්කුන්, නිවිති, මුකුණුවැන්න, කතුරුමුරුංගා වැනි) , බිත්තර කහමද, බටර්, මාළු





ක්‍රියාකාරිත්වය

      ඇස්පෙනීම සදහ,ඇසේ සියලූමආලෝක ග්‍රාහක පටකවිටමින් ඒ අඩංගු ප්‍රෝටීන වලින් සෑදී ඇත,සමේ මනා පැවැත්ම, හම, හිසකෙස් හොදින් පවත්වා ගැනීම, සාමාන්‍ය වර්ධනව, මුඛය, නාසය, උගුර සහ ස්වසන මාර්ගය වැනි ස්ථානවල ශ්ලේශ්මල පටක හොදින් පවත්වා ගැනීම, ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කිරීම.

ඌනතා රෝගය සහ රෝග ලක්ෂණ

       තමස්/රාත්‍රී අන්ධතාවය, ඇස මත හාමතුපිට සිවි වලට දැඩි හානි සිදුවීම,බිටෝලප ඇතිවීම, සම රළුවීම සහ වියළි වීම, තදබල ඌනතා අවස්ථාවේදී අන්ධබව,ශරීරයේ වර්ධනය බාලවීමඅද අප රටතුල ජනතාව අතර දිනෙන් දින ඉහල යන ඉහත තත්වයන්ගෙන මිදීමට දිනකට අවශ්‍යය විටමින් A ප්‍රමානය ආහාර සමග සිරුරට ලබාගැනීම ඉතාමත් අත්‍යාවශ්‍යය මෙන්ම කාලෝචිත වේ.

අද අප රටතුල ජනතාව අතර දිනෙන් දින ඉහල යන ඉහත තත්වයන්ගෙන මිදීමට දිනකට අවශ්‍යය විටමින් A ප්‍රමානය ආහාර සමග සිරුරට ලබාගැනීම ඉතාමත් අත්‍යාවශ්‍යය මෙන්ම කාලෝචිත  වේ.


W.A.R සුමිත් කුමාර
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
නිකවැරටිය

0 comments:

Post a Comment