December 20, 2016

ශමක්ෂමතා විද්‍යාව (Ergonomics)

  

වැඩ කිරීමේ දි නිවැරදි ඉරියව්වේ සිට වැඩ කිරීම නීරෝගිමත් ජීවිතයකට වැදගත් වේ. වැඩක් නිර්මාණයේ දි මේ පිළිබද සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. අද ලෝකයේ මේ පිළිබද වන විද්‍යාව Ergonomics හෝ Human work science යන නම් භාවිතා කරයි.
ශමක්ෂමතා විද්‍යාව “Fit the job to man” rather than “fit the man to the job”
විශේෂයෙන්ම වෙනත් රටවලින් උපකරණ ආනයනය කිරීමේ දි මේ පිළිබද සැලකිලිමත් වීම තුලින් ආරක්ෂාකාරී, කාර්යක්ෂම, සුවපහසු උපකරණ තම රටේ ජනතාවට ලබා ගත හැකිය. මේ සදහා දේහ මිනුම් වැදගත් වේ. රට රටවල්වල මානව දේහ මිනුම් විවිධාකාර වේ. එබැවින් විවිධ කලාපවලට අයත් රටවල්වල පර්යේෂණ මගින් මෙම දේහ මිනුම් සංඛ්‍යා නිර්ණය කර ප්‍රකාශයට පත් කළ අවස්ථා ද ඇත.
ස්වයං රැකියාවක නිරතවන්නන්ද තම ව්‍යාපාරික කටයුතුවලදී මේ පිළිබද අවධානය යොමු කිරීම වැදගත්වේ.

බරක් ඉසිලීමේදි භාවිතා කරන නිවැරදි ඉරියව්ව(Correct & Incorrect techniques of lifting)















පිංතූර උපුටා ගැනීම-  www.pinterest.com

විද්‍යා හා තාක්ෂණ නිලධාරි- මාතලේ

1 comments:

Ergonomics කියන්නේ ඉතා විශාල පරාසයක් තුල විහිදෙන විෂයක්.. ඉතාමත් හොඳයි මේ පිළිබඳව සටහන් කිරීම.. තව පුළුල්ව මේ ගැන ලියන්න. අර උඩින්ම තියෙන පින්තුරේ නම් කෙලින්ම Ergonomics වලට අදාල නෑ.. ඒක සම්භන්ද වෙන්නේ Manual Handling/ Lifting කියන විෂයට..

Post a Comment