December 19, 2016

පිපුණු මලේ රුව බඹරු දනීදෝ

 ඕකීඩ් ඹ්කිඩියසියේ   කුලයට අයත් වන අතර එය විශේෂ සහ ගණ කිහිපයකින් සමන්විතය.  
ඒවා අතුරින්ඩෙනඩ්‍රෝබියම්,සිම්බිඩියම්,පැලනොප්සිස්, ඔන්සිඩියම්,සහ වැන්ඩා ප්‍රධාන වේ.   
ඹ්කීඩ් මල් වගාව, ලොව අද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිමෙයට හේතු වී ඇත්තේ ඹ්කීඩ් මල් වලට ඉතා හොද වෙළද පොළක් පැවැතීමයිලොව අපනයන / ආනයන වෙළද පොළ තුල ඹ්කිඩ් කැපුම් මල් සහ බදුන්ගත පැළ වලින් විශාල මුදලක් උපයනු ඇතමෙම මුදලින් 80% ක් කැපුම් මල් වලින්  ද  20% ක් බදුන්ගත පැළ වලින්ද  වේ
යුරෝපා සංගමයට අයත් රටවලට ආනයනය කරණ සමස්ථ කැපුම් මල් වලට යන වියදමින්  3% ක් ඕකිඩ් වලට පමණක් වෙන් කරයි

ලොව විශාලතම ඕකීඩ් ආනයනය කරුවා ජපානය වේ.
ලොව ප්‍රධානතම ඕකීඩ් මල් වගාකරුවන් මෙන්ම සැපයුම් කරවන් ලෙස තායිලන්තය, සිංගප්පූරුව සහ මැලේසියානු රටවල් ප්‍රධාන වේ.
කෙසේ නමුත්, ඉතාලිය ප්‍රංශය, නවසීලන්තය වැනි රටවල් ඕකීඩ් මල් වගාවෙන් විශාල මූල්‍ය උත්පාදනයක් සිදු කරයි.




ලොව ප්‍රධානතම ඕකිඩ් අපනයන කරුවන් වනුයේ තායිලන්තය,සිංගප්පූරුව,මැලේසියාව,නවසීලන්තය සහ ඉතාලිය වැනි රටවල් ය.
ලොව ප්‍රධානතම ඕකිඩ් ආනයන කරුවන් ලෙස ජපානය,ඉතාලිය,ප්‍රංශය,ජර්මනිය,ඇමෙරිකා එක්සත් ජනපදය,එක්සත් රාජධානිය සහ පෝලන්තය වැනි රටවල් වේ.
ඕකිඩ් මල් උත්සව අවස්ථා වලදී විවිධ අලංකරණ කටයුතු සදහා භාවිතා කරයි





විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
.එම්.සී.එල්.සේනාධීර


0 comments:

Post a Comment