Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 31, 2014

ගොරකා කළු පාටද?

ගොරකා කළු පාටයි යන්න මිනිසුන් අතර මුල් බැස ඇත. ඒ මෙතෙක් අපගේ ඇසට හුරු පුරුදු අප දැක ඇති ගොරකා කළු පැහැ නිසාය. අතීතයේ පටන් අපි විවිධ ආහාර රස ගැන්වීමට ඒවා පිළියෙල කිරීමේදී විශේෂයෙන් මාළු වර්ග සෑදීමේදී ගොරකා එක්කරන ලදි. පැරැන්නන් වියලි කොරකා මිරිස් ගලේ අඹරා ආහාරයට එක් කලේය. නමුත් අද ආහාර තාක්ෂණයේ දියුණුවත් සමග සහ මිනිසාගේ කාරයබහුල ජීවන රටාව නිසා අගය එකතු කොට සැකසූ ගොරකා පේස්ට්...

ඇසුරුම්කරණයේ භාවිතා වන ප්ලාස්ටික් පටල

පටල භාවිතා කර ඇසුරුම්කරණයේදී අවශ්‍ය ගුණාංග වැඩි කරගැනීම සඳහා පහත ක්‍රම භාවිතා කරයි. Laminate පටල වර්ග දෙකකට වැඩි ප්‍රමාණයක් එකිනෙක ඇලවීමෙන් සාදාගන්නා පටල වේ. මෙසේ කිරීම මගින් භාහිර පෙනුමෙහි වැඩි වීමක් භාදක ගුණයෙහි වැඩි වීමක් හා ඇසුරුමට ශක්තිමත් බවක් ලැබේ. Coat පටල වෙනස් පොලිමර් වර්ගයකින් හෝ ඇලුමීනියම් පටලයකින් ආලේප කර එහි බාධක ගුණය හා තාපය මගින් සීල් කිරීමේ හැකියාව...

පලතුරු නෙලීමට උචිත කාලය හදුනා ගනිමු

ශ්‍රී ලංකාවේ වැවෙන බොහෝ පලතුරුවලට ආවේණික උසස් රසයක්,සුවදක් සහ වර්ණයක් පවතී. නමුත් නිසි අවස්ථාවේදී පලතුරුවල අස්වනු නෙලා නොගැනීමත් අස්වනු නෙලීමෙන් පසු දක්වන නොසැලකිල්ලත් නිසා මෙම  ආවේණික උසස් රස,සුවද සහ වර්ණය පාරිභෝගිකයාට දැන ගැනීමට නොලැබේ. පලතුරු ප්‍රධාන වශයෙන් ක්ලයිමැක්ටෙරික් (climacteric) ඛාණ්ඩය සහ ක්ලයිමැක්ටෙරික් නොවන (non-climacteric) ඛාණ්ඩය ලෙස වර්ග දෙකකට බෙදා...

අපට යකඩ අත්‍යාවශ්‍යද?

යකඩ සෑම ජීවි සෛලයකම අඩංගු වන අතර අපගේ සිරුර තුල බොහෝ ජීව ක්‍රියාවලීන් සදහා දායක වේ.යකඩ රතු රුධිරානු වල වර්ණය ලබාදෙන හිමොග්ලොබින් හා බැදී පවති.ආශ්වාස වාතය හරහා පෙනහඵ මගින් අවශෝෂණය කර ගන්නා ඹක්සිජන් වායුව සිරුර පුරා ගෙනයනු ලබන්නේ හිමොග්ලොබින් මගිනි.තවද සිරුර තුල සිදුවන ජීව ක්‍රියාවලීන්ගේ අතුරුඵලයක් ලෙස නිපදවන කාබන්ඩයොක්සයිඩි ,නැවත පෙනහඵ කරා ගෙන යාමද හිමොග්ලොබින් හරහා සිදුවේ.එබැව්න් හිමොග්ලොබින්...