
ගොරකා කළු පාටයි යන්න මිනිසුන්
අතර මුල් බැස ඇත. ඒ මෙතෙක් අපගේ ඇසට හුරු පුරුදු අප දැක ඇති ගොරකා කළු පැහැ නිසාය.
අතීතයේ පටන් අපි විවිධ ආහාර රස ගැන්වීමට ඒවා පිළියෙල කිරීමේදී විශේෂයෙන් මාළු වර්ග
සෑදීමේදී ගොරකා එක්කරන ලදි. පැරැන්නන් වියලි කොරකා මිරිස් ගලේ අඹරා ආහාරයට එක් කලේය.
නමුත් අද ආහාර තාක්ෂණයේ දියුණුවත් සමග සහ මිනිසාගේ කාරයබහුල ජීවන රටාව නිසා අගය
එකතු කොට සැකසූ ගොරකා පේස්ට්...