July 21, 2015

වින්ඩෝස් 10


වින්ඩෝස් 10 ලොව ප්‍රමුඛ පරිඝණක මෙහෙයුම් පද්ධති නිර්මාණ සමාගම වන මයික්‍රෝ සොෆ්ට් ආයතනය  අලුත්ම මෙහෙයුම් පද්ධතිය මෙම මස (2015/07) 29 දින පරිශිලකයින් හට එලිදැක්විමට නියමිතය,
පරිඝණක හා ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති දෙකම ආවරණය වන පරිදි නිකුත් වන මෙම මෙහෙයුම් පද්ධතිය නව අංග ගනණාවකින් සමන්විත වන බව එම ආයතනය පවසයි, 

දුරකථනය හා පරිඝණකය සමග එකම ආකාරයෙන් ක්‍රියා කිරිම
විශාල මෘදුකාංග ප්‍රමාණයක් සමග ක්‍රියාකිරිම
ඇන්ඩ්‍රොයිට් යෙදවුම් ස්ථාපනය කල හැකි විම
USB හරහා සැපයෙන සේවා පුළුල් කිරිම
 මෙම නව වෙනස්කම් අතරින් ප්‍රමුඛයි
තවද ස්වයංක්‍රිය මුදුකාංග යාවත්කාලින විම නවතා දැමිමට ඇති හැකියාව මෙම පද්ධතිය තුල වාරනයට ලක් විම ප්‍රධාන අඩුපාඩුවක් ලෙස දැක්විය හැකියි,

29 දින නිදහස් කරන මෙම නව පද්ධතිය නොමිලේ සැම වින්ඩොස් පරිශිලකයකුටම බාගත කල හැකි අතර තවමත් පරික්ෂන අවදියේ තිබෙන මෙහි bug විශාල ප්‍රමාණයක් ඇතිවිය හැකි බව පෙනි යනවා

උපුටාගැනීම?  (කරුණාකර සටහන් කරන්න.)
සකස්කළේ ?  (කරුණාකර සටහන් කරන්න.)

0 comments:

Post a Comment