July 15, 2015

දියවැඩියා රෝගින්ගේ රුධිර සීනි මට්ටම මැනිමට නව උපකරණයක්.

Google (ගූගල්) සමාගම රුධිරයේ සීනී මට්ටම මැනිය හැකි නව උපාංගයක් සොයා ගනි. දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන් මිලියන ගණනක් ඡිවත් වෙති. ඒ අතරින් ආසියානුවන්ට මෙම රෝගය වැලදිමේ හැකියාව ඉහල බව සංඛ්‍යාලේඛණ  දත්ත මගින් පෙනේ. මෙම දියවැඩියා රෝගය වර්ග 1 හා වර්ග  2 වශයෙන් කොටස් 2කි. ප්‍රතිකාර කිරිම සදහා  රුධිරයේ ග්ලුකෝස් මට්ටම නිර්ණය කිරිම සදහා මෙම සොයා ගන්නා ලද Lanes එක භාවිතා කරයි.

රෝගින්ගෙන් අවස්ථා ගණනකදි සම සිදුරු කර රුධිරය ලබා ගැනිම වේදනාකාරි වන බැවින් එය නැති කර ගැනිමට මෙම ක්‍රමය බොහෝ උපකාරි වේ. මෙහිදි කදු මගින් රුධිරයේ ග්ලුකෝස් මට්ටම නිර්ණය කෙරේ.


ලෝක ඡනගහනයෙන් මිලියන 09ක් පමණ දියවැඩියාව හෝ පුර්ව දියවැඩියාවෙන් පෙලෙයි.
1         වර්ගයේ දියවැඩියා රෝගින්

දියවැඩියා රෝගින්ගෙන් 10%ක් පමණ මෙම වර්ගයේ දියවැඩියාවෙන් පෙලෙයි. මෙම දියවැඩියා රෝගින්ගේ ලැන්ලැහැන් දිපිකා මගින් ඉන්සියුලින් නිෂ්පාදනය නොකරේ. එමනිසා බාහිර වශයෙන්ඉන්සියුලින් එන්නත් කල යුතුයි. මෙය කුඩා දරැවන් තුළද දක්නට ලැබේ. මෙහි රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් පිපාසය, වැඩි වශයෙන් මුත්‍රා පිටකිරිම, වැඩි වශයෙන් බඩගිනි දැනිම, බර අඩුවිම හා සිරුරේ අසාමාන්‍ය වේදනාව ආදිය වේ.

2     1         වර්ගයේ දියවැඩියා රෝගින්

දියවැඩියා රෝගින්ගෙන් 10%ක් පමණ මෙම වර්ගයේ දියවැඩියාවෙන් පෙලෙයි. මෙම දියවැඩියා රෝගින්ගේ ලැන්ලැහැන් දිපිකා මගින් ඉන්සියුලින් නිෂ්පාදනය නොකරේ. එමනිසා බාහිර වශයෙන්ඉන්සියුලින් එන්නත් කල යුතුයි. මෙය කුඩා දරැවන් තුළද දක්නට ලැබේ. මෙහි රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් පිපාසය, වැඩි වශයෙන් මුත්‍රා පිටකිරිම, වැඩි වශයෙන් බඩගිනි දැනිම, බර අඩුවිම හා සිරුරේ අසාමාන්‍ය වේදනාව ආදිය වේ.

1      2   වර්ගයේ දියවැඩියා රෝගින්           

දියවැඩියා රෝගින්ගෙන් ඉතිරි 90%ක් පමණ මෙම වර්ගයේ දියවැඩියාවෙන් පෙලෙයි. මෙම රෝගින්ගේ
 ලැන්ගැහැන් දිපිකා මගින්  අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් නිෂ්පාදනය සිදු නොවේ. මෙය වැඩිහිටි අයට මෙන්ම කුඩා දරුවන්ටද වැළදෙන රෝග තත්වයකි. මෙම තත්වය ඇති විමට ප්‍රධාන වශයෙන් බලපාන සාධකය වන්නේ  පාරමිපරික ලෙස මෙම රෝගයට ගොදුරු වි තිබිමයි. අධීක ස්ථුලතාවය, නිතිපතා ව්‍යායාම නොකිරිම ආදිය මේ සදහා බලපාන හේතුන් වන අතර  දකුණු ආසියාතිකයන් අතර බහුලව දක්නට ලැබෙන බවද සොයා ගෙන ඇත. මෙම රෝගය වැළදිම ආහාර පාලනයෙන්, ව්‍යායාම මගින් පාලනය කල හැකිය.

 
 කටුවකින් කළවයට සම්බන්ධ කර ඇති යන්ත්‍රද ඇති අතර. ඹ්නෑම අවස්ථාවකදි රුධීරයේ සීනි මට්ටම දර්ශණය විම සිදු වුවද මෙය වේදනාකාරි බව ටිකක් වැඩි වේ.
  

මෙම කරුණු සලකා බලා දිනපතා රැධිරයේ ග්ලුකෝස් මටිටම මැන ගැනිම සදහා ගූගල් සමාගම සොයා ගන්නා ලද මෙම නව උපකරණය මගින් වේදනාවක් ඇති නොවේ.කුඩා කෝවක් හා ඉතා සියුම් චිප් එකක් සහිත සංවේදන උපකරණයකි. මෙහි නිර්මාණකරුවන් පවසන ආකාරයට  කදුථ බිදුවක් රූපයේ දැක්වෙන ආකාරයට උපකරණය මතට දමන් ලැබේ. එවිට ඔබගේ Smart Phone  එකට App  එකක් හරහා ග්ලුකෝස් මට්ටම දැක්වෙන SMS  එකක් ලැබේ.

උපුටා ගැනිම   https://en.wikipedia.org/wiki/Google_Contact_Lens 

ඒ.ඒ.ඡේ.එස්. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
තුම්පනේ (ගලගෙදර)

0 comments:

Post a Comment