
මෙහිදී උකුල ප්‍රදේශයේ ඇති ආරක්ෂිත බදපටිය කලවා
ප්‍රදේශයට සම්බන්ධ වෙනවා. වෙනස් කල හැකි පරිමන්දකය පාවහන් දෙසට දිසාගත අතර සිරුරේ බර වෙනුවෙන් ඔරොත්තු දෙන විදිහට නිර්මාණය වී තිබෙනවා.
මෙම උපාංගය නම්‍යශිලී බැවින් පාදයේ පැළදගෙන පහසුවෙන් ඇවිදින්න වගේම වේගයන් දුවන්නත් පුළුවනි. යොදා ඇත්තේ ඇලුමිනියම් මිශ්‍ර වානේ නිසා බොහෝ සැහැල්ලුය.

දුරස්ත පාලකයක් තිබෙන නිසා අවශ්‍ය විදිහට හසුරවා ගන්නත් පුළුවන් පැය 24 ක කාලයක් සදහා වෝල්ට් 12 ක බලයක් ප්‍රමාණවත්. දවස මුලුල්ලේම සිටගෙන රාජකාරියේ යෙදීමට සිදුවන අවස්තාවලදී පාදවල මාංශ පේශිවල හා සන්දිවලට ඇතිවන වෙහෙසට මෙම පුටුවෙන් ලැබෙන උදව් බොහොම ඉහලයි.
උපුටා ගැනීම www.noonee.ch/index/php/why-chairless-chair

0 comments:
Post a Comment