May 1, 2014

සිකුරු ග්‍රහයා මත දිස් වූ ආගන්තුක දේදුන්න


මෙය සැබවින්ම ආශ්චර්යකි..  සිකුරු ග්‍රහයා මත දිස් වූ ප්‍රථම දේදුන්නේ ප්‍රතිබිම්බය සැබවින්ම ආශ්චර්යකි..
දේදුන්නක් සෑදෙනුයේ  අහසේ ජල බිඳිති අතරින් ආලෝකය ගමන් කිරීමෙ දී සිදු වන ආලෝක වර්තනය හා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයෙනි. එසේ වීමෙදී සුදු ආලෝකය අපකිරණයට ලක් වීමෙන් වර්ණ 07 කින් යුත් වර්ණාවලිය සෑදේ. මෙය දේදුන්න ලෙස හඳුන්වනු ලැබේ..
සිකුරු ග්‍රහයා මත දිස්වන මෙම දේදුන්න අජටාකාශ යානාවක් විසින් තහවුරු කරන ලද්දක්..
මෙ වන විට සිකුරු ග්‍රහයා තුළ ජලය ඇති බවට කිසිදු සාක්ෂියක් නොලබා තිබියදීත් මෙවන් දේදුන්නක් සෑදීම ආශ්චර්යකි..
මීට පෙර කිසිදු අවස්ථාවකදී භෞමික පරිසර පිටතදී අත්දකිනු නො ලැබූ ආශ්චර්යවත් සිදුවීමක් ලෙස විද්‍යාඥයන් විසින් මෙය හඳුන්වා ඇත..
සැබවින්ම ජලය නොමැති ලොවක පායන මෙම දේදුන්න සල්ෆියුරික් අමිල මත තැවරුණ මූල ද්‍රව්‍ය සල්ෆර් අඩංගු වලාකුළක් මගින් විමෝචනය කරනු ලැබූ වක් බවට විද්‍යාඥයන් විස්තර කොට ඇත..


අඡටාකාශ විමර්ෂණ,විශ්මය ඡනක සංසිද්ධියක්  ...ඩග්ලස් මෙන්
නිවි සයන්ටිස්ටි ඇසුරෙන්

0 comments:

Post a Comment