June 19, 2014

ශබිද දූෂණය හා සෞඛ්‍ය

අධික ශබිදය නිසා සිදුවන ශබිද දූෂණය මානව හා සත්ව ප්‍රජා‍‍වේ  සමතූලිතතාවයට හෝ ඔවුන් ගේ ක්‍රියාකාරිත්වයට ඉතා අහිතකර ලෙස බලපානු ඇත. ලෝකයේ බොහොමයක්  එළිමහන් ශබිද වලට හේතූව යන්ත්‍ර සූත්‍ර සහ ප්‍රවාහන පද්ධතියේ තිබෙන මෝටර් රථ ගූවන් යානා සහ දුමිරිය ධාවනය යන කරුණු  වේ.  මෙවැනි එලිමහන් ශබිද පාරිසරික ශබිද ලෙස සකනු ලැබේ.

 පදිංචියට සුදුසු ප්‍රදේශ වල නිසිපරිදි සැලසුමි ‍කිරීමකින් තොරව දෙපස ඉදිකරන ලද කර්මාන්තශාලා සහ ‍ගොඩනැගිලි  සහිත   නගර වල මෙම ශබිද දූශණය ඉහල ගොස් ඇත.
ගෘහස්ථ ශබිද වලට හේතූව සමහර විශේෂ ස්ථාන වල සිදුකරන යන්ත්‍ර  සූත්‍ර ගොඩනැගිලි ඉදිකිරීමි කටයුතු වලදී නිකුත් වන අධික ශබිදය හා  සංගීතය වැනි ක්‍රියාකාරකමිය. දුමිරි‍ය ධාවනය නිසා ඇති වන ශබිදය නිසා හෝ සංගීතය නිසා සිදුවන  කන් ඇසීම අඩුවීමෙහි ප්‍රවනතාවයෙහි විශාල වෙනසක් නැත.

අධික ශබිද හෘද වාහිනී වලට ද බලපෑමි ඇති කිරීමට හේතුවේ. පැය අටක කාලයක් අධික ශබ්දයට සවන්යොමු කිරීමෙන් රුධිර පීඩනය දශම පහේ සිට දහය සංඛ්‍යාත්මකව වැඩිවන බව සොයා ගෙන ඇත. තවද  මානසික ආතතිය  වැඩි කිරීමටද මෙය හේතු වන බව සොයා ගෙන ඇත.
අනවශ්‍ය ගෝෂාකාරී බව  මානසික සෞඛ්‍යය කෙරෙහි බලපානු ඇත.

අධික ගෝෂාකාරී බව ඇත්තෙන්ම පීඩාකාරීය. ස්පාඤ්ඤයේ නාගරික ප්‍රදේශවාසීන් 2500 ක් පරීක්ෂාවට ලක් කිරීමෙන් සොගත් කරුණු  වලට අනුව  මෙම ගෝෂාකාරි බව අඩු කරලීම සඳහා වසරකට අධික මුදල් ප්‍රමානයක් ගෙවීමට පවා  ඔවුන් එකඟය වී ඇත.අධික ශබිදය නිසා සතුන්ගේ නමි තම විලෝපිකයන් නිසා ඇතිවන  මරණ බිය වැඩි කිරීම‍ට හෝ ගොදුර මගහැරීයාමට හේතු‍වේ. තවද  ඔවුන්ගේ ප්‍රජනන යාන්ත්‍රනයට බාධා පමුණුවයි. ස්ථිරවම   ශ්‍රවන හානියට ද හේතුවේ.

දිගු කාලීනව පවතින ශබිද වලට නිතරම සවන්යොමුවීම නිසා  ශ්‍රව්‍යාභාදිත තත්වයක් ඇතිවිය හැක.විශේෂයෙන්ම ශබිදය හා සමිබන්ධ  රැකියා වල නියුක්ත වැඩිහිටි පිරිමින්ගේ  මෙම ශබිදයට දක්වන සංවේදීතාව ටිකෙන් ටික අඩුවී යනු ඇත.
හමුදා කලාප වලට ආසන්න මුහුදු තීරයන්ට පැමිනෙන  සමහර තල්මස් විශේෂ මිය යාමටද ‍හේතුව මෙම ශබ්ද දූශණය බව සොයා ගෙන ඇත.

උපුටා ගැනීම -  http://en.wikipedia.org/wiki/Noise_pollution


0 comments:

Post a Comment