
ද්‍රව්‍යවල
ස්වභාවික ලක්ෂණ වෙනස් කර විශේෂිත ගුණ දක්වන ලෙස සකස් කර නිර්මාණය කරන නව කෘතිම ද්‍රව්‍ය
Metamaterial සේ සරලව දැක්වේ.එලෙස
ස්වභාවික ආකාරයට වෙනස් වූ සුවිශේෂී අයුරින් ආලෝකයට හා ශබ්දයට ප්‍රතිචාර දක්වන ආකාරයෙන්
ද්‍රව්‍ය වල ව්‍යුහ වෙනස් කළ Metamaterial වර්ග දැනටමත්
නිෂ්පාදනය කර ඇති බව වාර්තා වේ. මේ දක්වා විද්‍යුත් චුම්භක ලක්ෂණ සුවිශේෂී ලෙස
කෘතීම ආකාරයෙන් ක්‍රියාත්මක කරන...