September 9, 2014

රියදුරෙක් නොමැති මෝටර් රථයක්

සුක්කානම සහ බ්‍රේක් නොමැති තනිවම ධාවනය කළ හැකි මෝටර් රථයක් එළිදකී.


ගූගල් සමාගම රියදුරෙකු නොමැති වාහනයක් ගැන බොහෝ කලක සිට අත්හදා බැලීම් සිදු කර ඇත. මේ සදහා Camera  හා Sensor  කර ඇත. මෙම මෝටර් රථය මනුෂයෙක් පාලනය කරන ආකාරයටම ක්‍රියාත්මක වේ. කිසියම් වස්තුවක් යාර 200 තුළදි හදුනාගෙන එහි දිශාව, වේගය සහ හැරවිම යනාදිය පාලනය කරයි.
මෙම කාරයේ වේගය 25 km/h වේගයක් යටතේ ධාවනය කර අත්හ බලා ඇත. මෙම සමාගම ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස වාහන 100ක් (Photo Type -ආදර්ශ වාහන) ඉදිරි වර්ෂයන්හිදි අත්හදා බැලිමට නියමිත වන බව දක්වා ඇත. මෙම කාර්යය නුදුරු අනාගතයේම නියමු ව්‍යාපෘතියෙන් පසුව දැකගත හැකි වනු ඇත.


උපුටා ගැනිම -http://googleblog.blogspot.com/2014/05
ඒ.ඒ.ඡේ.එස්. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
විදාතා සම්පත් මධ්‍යස්ථානය
තුම්පනේ (ගලගෙදර)

0 comments:

Post a Comment