August 1, 2014

සෞරග්‍රහ මණ්ඩලය

සෞරග්‍රහ මණ්ඩලය ප්‍රධාන ග්‍රහලෝක 9කින් සමන්චිතය.

බුධ - Mercury, සිකුරු -Venus, පෘථිවිය -Earth,  අඟහරු -Mars , බ්‍රහස්පති -Jupiter, සෙනසුරු - Saturn, යුරේනස් -Uranus, නෙප්චුන් -Neptune, ප්ලුටෝ-Pluto
ග්‍රහලෝක නවය එහි ප්‍රමාණය හා ඝනත්වය මුල් කොට ගෙන කොටස් දෙකකට බෙදේ.
01. අභ්‍යන්තර ග්‍රහලෝක   02. බාහිර ග්‍රහලෝක
අභ්යන්තර ග්‍රහලෝක වලට අයත් බුධ, සිකුරු,අඟහරු හා පෘථිවියයි.මේවායේ ඝනත්වය වැඩියි. හේතුව ඒවා සෑදී ඇත්තේ පාෂණ වලින් වීමයි.  
බාහිර ග්‍රහලෝක වලට අයත් වන්නේ බ්‍රහස්පති, සෙනසුරු , යුරේනස් හා ප්ලුටෝ ය. මේවායේ ඝනත්වය ඉතා අඩුය. ඊට හේතුව වැඩිපුර වායු පැවතීමයි
බුධ (Mercury)
Ø  සූර්යයාට ළඟම ග්‍රහලෝකයයි. සැතපුම් මිලියන 36කින් දුරක් පිහිටයි.
Ø  බුධ ග්‍රහයා තම අක්ෂය වටා කැරකීම ඉතාම සෙමින් සිදුවන්නකී.  බුධ ග්‍රහයා ට දවල් සහ රාත්‍රිය ගත වීමට දින 59ක් ගතවේ.
Ø  දවල් කාලයේ දී උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේට් 400 කී.
Ø  බුධ වටා වායු ගෝලයක් නැත. එ බැවින් හිරු රශ්මියෙන් ආරක්ෂා වීමක් සිදු නොවේ.
Ø  සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝව බුධ.විෂ්කම්භය සැතපුම්7926 කී
Ø  යකඩ,නිකල්, සිලිකේට් වලින් සැදී ඇත.
Ø  පෘථිවියේ සිට දුර සැතපුම් මිලියන 57කී
Ø  මතුපිට ගිනි කඳු පිහිටා ඇත. වියළි ස්වාභාවයක් ගනී. එම නිසා ජීවයක් පැවතිය නොහැක.
සිකුරු (Venus)
Ø  සෞරග්රහ මණ්ඩලයේ ඉතාම   දීප්තිමත්ම ග්‍රහලෝකයයි.    Ø  පහන් තරුව ලෙස ද හඳුන්වයි.
Ø  සූර්යා වටා ගමන් කිරීමට දින 262 ක කාලයක් ගතවේ.     Ø  ආදරයේ සහ රූපශ්‍රීයේ රෝම දෙවඟන ලෙස විස් හඳුන්වයි.
Ø  පෘථිවියට වඩා කුඩාය. විෂ්කම්භය 12,103Km වේ විනස් කුඩා වුවත් පාථිවියට වඩා විශාල ලෙස දර්ශනය වේ ඊට හේතුව ග්‍රහලෝව වටා ඉතාමත් ඝනකම් වායු   තට්ටුවක් පවතින බැවිනී
Ø  සුර්යයා සිට දුර කීලෝ මීටර් මිලියන 108 කී.
Ø  සිකුරු ග්‍රහයා ආවරණය වී ඇත්තේ වළාකුළු, ජලවාෂ්ප , සල්ෆියූර්ක් ඇසිඩ් වලිනි. සාමාන්‍ය දුරේක්ෂයකින් බලා ගත නොහැක.
Ø  උණුසුම්ව ග්‍රහලෝකය විනස්ය. සුර්යාට ආසන්නයේ බුධ ග්‍රහයා ගමන් කළත් බුධට වඩා  උණුසුම්ය. මතු පිට උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේට් 460 කී.
Ø  වායු ගෝලය කාබන්ඩයොක්සයිඩ් සංයුක්ත වීඇත. එබැවින් ග්‍රහලෝක මතුපිටට ලැබෙන සූර්යය කිරණ මඟින් තදින්ම උණුසුම් වී ඇති අතර එම උණුසුම වළාකුළු සහ කාබන්ඩයොක්සයිඩ් හේතුවෙන් පරාවර්ථනය සිදුවීමක් සිදු නොවේ. මෙහිදී ද හරිතාගාර ආචරණය ද බලපානු ලැබේ .
Ø  සිලිකේට්,යකඩ,නිකල් වලින් සැදී ඇත.

පෘථිවිය(Earth)
Ø සෞරග්රහ මණ්ඩලයේ විශේෂීතම ග්‍රහලෝකය පෘථිවියයි. ඊට හේතුව
  01. 21%ක් ඔක්සිජන් වායුව අඩංගු එකම ග්‍රහලෝකයයි.
  02. මතුපිට ජලය පවතින එකම ග්‍රහලෝකයයි.
  03. ජීවය පවතින එකම ග්‍රහලෝකයයි.
Ø  පෘතුවිය බිඳී යන සුළු ග්‍රහලෝකයකී. එහි මතුපිට තල වලට වෙන් වී (Tectonic Plate) ඇත.
Ø  පාෂාණම ප්‍රාවරණය මත පාවෙමින් පවතී
Ø  සූර්යයා වඩා ගමන් කිරීමට දවස් 365 ¼ ක් ගතවේ.
Ø  පෘථිවියේ විෂ්කම්භය 12,760Km
Ø  සිලිකේට්,යකඩ,නිකල් වලින් සැදී ඇත.

අඟහරු (Mars)
Ø  රතු ග්‍රහයා ලෙසද හඳුන්වයි.
Ø  බොහෝ අතින් පෘතුවියට සමාන ලක්ෂණ පෙන්නුම් කරයි.එනම්, 
  01.  උත්තර හා දක්ෂිණ අර්ධ ගෝල වල අයිස් වැස්මයි.(Polar Ice Caps)
  02.  අඟහරුගේ අවුරුද්දක් ගත වීමට දවස් 320ක් ගතවේ. (Length of year)
  03.  සෘතු  පැවතීම (Season)
  04.  දහවල  සහ රාත්‍රිය ගත වීමට උදාවන කාලය දළ වශයෙන එක සමන වේ. 
Ø  අඟහරු වටා ආරක්ෂිත වායු ගෝලයක් නොමැත. ඒ නිසා සූර්යයාගේ ශක්තිය රඳවා ගැනීමට හැකියාවක් නැත. එ බැවින් අඟහරු මත උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේට් 82ක් පමණ වේ.  
Ø  සිලිකේට්,යකඩ,සල්ෆර් වලින් සැදී ඇත.
බ්රහස්පති (Jupiter)
 Ø  සෞරග්රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලෝකයයි. 
  Ø  එහි බර පෘතුවිය මෙන් 300 ගුණයකී.
  Ø  විෂ්කම්භය 142,750Km
  Ø  සූර්යයාගේ සිට දුර කිලෝමීටර් මිලියන 483 කී.
  Ø  තම අක්ෂය වටා භ්‍රමණය වීමට පැය 9.84ක් ගතවේ.
  Ø  පියවි ඇසට පෙනෙන ග්‍රහලෝකයකී.
  Ø   චන්ද්‍රයින් 64කගෙන් සමන්චිතය. කුඩා දුරේක්ෂයකින් නැරඹිය හැකි චන්ද්‍රයින් 4ක් ඇත.
             Ø  හයිඩ්‍රජන්,හිලියම්,මෙතෙන්,ඇමෝනියා සුසංයෝගයකි.
සෙනසුරු ( Saturn)
Ø  දුරේක්ෂයකින් නරඹන කළ ඉතා අලංකාරවතලෙස දැකගත හැක.
Ø  අයිස් වල වලින් වටවුණු ඉතාම දිප්තිමත් බබළන ගෝලයක් ලෙස දිස් වේ. අයිස් වළලු 3ක් දුරේක්ෂයක් මඟින් නැරඹිය හැකිය.  
Ø  සෙනසුරුට චන්ද්‍ර යෝ 18ක් සිටී. 
Ø  සෙනසුරු වු රෝමන් දෙවියන්ගේ නම ග්‍රහලෝකයට ලැබිය හැකි බව කියවේ. 
Ø  බ්‍රහස්පති ග්‍රහයාට පමණක් කුඩා වන ග්‍රහලෝකය මෙය වේ. 
Ø  මෙහි බර පෘතුවිය බර මෙන් 95 ගුණයකින් යුක්තයි. 
Ø  විෂ්කකම්භය කිලෝ මිටර් 142,750ක් වේ. 
Ø  සූර්යයාගේ සිට දුර කිලෝ මීටර් මිලියන 1426 ක් වේ.
යුරේනස් (Uranus)

   Ø  චන්ද්රයන් 27 කින් යුක්තයි.
   Ø  යුරේනස් ග්‍රහයා වටා වායුව පිහිටා ඇත.
  Ø  ඇමෝනියා හා මෙතෙන් වලින් සෑදී ඇත. එම නිසා නිල් කොළ වර්ණය ලැබී ඇත. මෙහි වායු ගෝලය හයිඩ්‍රඩන් සහ හීලියම් වලින් සමන්විතය.
  Ø  සූර්යයා වටා භ්‍රමණය වීමට අවුරුදු 84ක් ගතවේ. 
  Ø  තම අක්ෂය වටා භ්‍රමණය වීමට පැය 17.9ක් ගතවේ. මේ ලෙස බලන කල පෘථිවියට වඩා වේගවත් භ්‍රමණයක් ඇති බව පෙනේ.
Ø  විෂ්කම්භය 47,150Km. ඒ අනුව සලකා බලන කල පෘථිවියට වඩා විශාලත්වයෙන් වැඩි ග්‍රහලෝකයකී. 
Ø  සුර්යයා සිට දුර කිලෝ මීටර් මිලියන 2896කි.


නෙප්චුන් (Neptune)

   
  Ø  දුරේක්ෂයක් නොමැතිව පියවි ඇසට නොපෙනේ
  Ø මෙමග්‍රහලෝකය මුලින්ම දිස් වී ඇත්තේ 1845 දී ය.
  Ø  වායුවෙන් පමණක් සමන්විත ග්‍රහලෝකයකී.බොහෝ විට එය හයිඩ්‍රජන් හා හිලියම් වලින් පමණක් සමන්විතය. වායු ගුලියක් ලෙස සලකනු ලැබේ.
Ø  සුර්යයා වටා භ්‍රමණය වීමට පෘතුවි වසර 165ක් ගත කරයි.
Ø  දිනයක් ගත වීමට පැය 19ක් වැයවේ. එනම් තම අක්ෂය වටා භ්‍රමණය වීමට පැය 19ක් ගත වේ.
ප්ලුටෝ (Pluto)
Ø  මුලින් හඳුනාගෙන ඇත්තේ 1930 දුරේක්ෂ භාවිතයෙන්.
Ø  දෙවැනි කුඩාතම ග්‍රහලෝකය ලෙස හඳුනාගෙන ඇත. එහි විෂ්කම්භය 2240Km. සූර්යයා වටා භ්‍රමණය වීමට වසර පෘතුවී වසර 248 ½ ක් ගත වේ. තම අක්ෂය වටා භ්‍රමණය වීමට දවස් 6 ½ක් ගත වේ.
Ø  සිලිකේට් හා ඓන්ද්‍රීය ද්‍රව්‍ය වලින් සුසංයෝගව ඇත.

0 comments:

Post a Comment