- අරුණාදේවි
උද්භිද විද්‍යාත්මක
නාමය
|
Wedelia
trilobata
|
ඉංග්‍රීසි
නම්
|
Bay Biscayne creeping-oxeye, Singapore daisy, Creeping-oxeye, Trailing daisy, wedelia
|
නිජබිම
|
මෙක්සිකෝව
මධ්‍යම ඇමරිකාව හා කැරිබියන්
|
- බාලොලියා
ව්‍යාප්තිය
1826 දී පමණ රාජකීය උද්භිද උද්‍යානය හරහා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් බවට විශ්වාස කෙරෙන මෙම ශාකය, කුඩා පුෂ්පයන්ගෙන් මෙන්ම බෙරි ආකාර ගන්නා කුඩා ගෙඩි විශේෂයකින්ද යුක්ත නිසා ගෙවතු අලංකරණය සඳහාද ඇතැමුන් එක්කර ගනී.පාර අද්දර, පුරන්ව ගිය ඉඩම්වල සහ වියළි කලාපීය වනාන්තර තුලද ඝනව වැඩී ඇති මෙය රටවල් 50කට අධික ප්‍රමාණයකට ව්‍යාප්ත වී පවතියි.
උද්භිද විද්‍යාත්මක
නාමය
|
Lantana
camara L
|
ඉංග්‍රීසි
නම්
|
|
වෙනත්
නම්
|
ගඳපාන
|
නිජබිම
|
නිවර්තන
ඇමරිකාව
|
බලපෑම
· විවෘත ඉඩ සහිත
ස්වාභාවික පරිසර පද්ධතීන් ආක්‍රමණය කරයි.
· ජෛව විවිධත්වය අඩුකරමින්, ප්‍රධාන යටිවගාව
ලෙස ස්ථාපිතවීමේ හැකියාව ඇත.
· විෂකාරක ස්වාභාවය නිසා ආසන්නයේ වැඩෙන ශාක
විශේෂයන්ගේ වර්ධන ශක්තිය අඩුකරයි.
උද්භිද විද්‍යාත්මක
නාමය
|
Parthenium
hysterophorus
|
ඉංග්‍රීසි
නම්
|
Santa - Maria, Santa Maria feverfew, whitetop weed, famine weed, congress weed
|
නිජබිම
|
නිවර්තන
ඇමරිකාව
|
මල් හටගන්නා
ශාකයක් වන මෙය පශු සම්පතට හා
මිනිසුන්ට හානිකර තත්ව ගෙනදුන් බව වාර්තා වෙයි.
උද්භිද විද්‍යාත්මක
නාමය
|
Antigonon
leptopus
|
ඉංග්‍රීසි
නම්
|
Maxico creeper,
Coral vaein, Bee bus
|
නිජබිම
|
මෙක්ෂිකෝව
|
- සෙස්ට්‍රම්
උද්භිද විද්‍යාත්මක
නාමය
|
Cestrum aurantiacum
|
ඉංග්‍රීසි
නම්
|
Orange
Cestrum
|
වෙනත් නම්
|
පිච්ච බටු, මල් බටු
|
නිජබිම
|
නිවර්තන
ඇමෙරිකාව
|
බලපෑම
· මෙම ශාකයේ ඉහල අභිජනන
හැකියාව නිසා දේශීය ශාක විශේෂ ආක්‍රමණය
කරමින් පැතිරේ.
· ගවයින්, බැටළුවන් වැනි සමහර සතුන්ට විෂ
සහිතයි.
- යූලෙක්ස්
උද්භිද විද්‍යාත්මක
නාමය
|
Ulex europaeus
|
ඉංග්‍රීසි
නම්
|
Common gorse
|
වෙනත් නම්
|
ඉවුලෙක්ස්, ගෝස්
|
නිජබිම
|
මහා බ්‍රිතාන්‍ය
යේ බටහිර වෙරළබඩ ප්‍රදේශය, අයර්ලන්තය, යුරෝපය
|
ව්‍යාප්තිය
1888 වසරේදී විසිතුරු ශාකයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා ඇත.ශ්‍රී ලංකාවේ ඉහල කඳුකර ප්‍රදේශවලට පමණක් සීමා වී ඇත.
1888 වසරේදී විසිතුරු ශාකයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා ඇත.ශ්‍රී ලංකාවේ ඉහල කඳුකර ප්‍රදේශවලට පමණක් සීමා වී ඇත.
· ඉතා තරඟකාරී ශාකයකි.
· නයිට්‍රජන් තිර කිරීමෙන් සහ පස ආම්ලික
කිරීමෙන්, පසේ තත්වය වෙනස් කරයි.
· මෙම ශාකයේ පත්‍ර සහ බීජ තෙල් සහිත වීමත්,පඳුරු අවට මිය ගිය ශාක කොටස් බහුලව තිබීමත් නිසා, ගිනිගැනීම් වලට ප්‍රධාන වශයෙන් හේතුවේ.
· බෑවුම් සහිත ප්‍රදේශවල තෘණ සහ වෙනත් පඳුරු
සහිත ශාක ප්‍රතිස්ථාපනය කිරීම නිසා පාංශු ඛාදනය අවදානම වැඩිකරයි.
· මෙම ශාකයේ ඇති ආහාරයට ගත නොහැකි,කටු සහිත ස්වාභාවය නිසා තෘණ බිම් සහ බෑවුම් සහිත ප්‍රදේශවල,
සතුන්ට ඇති ප්‍රයෝජනවත් බව අඩුකරයි.
උපුටා ගැනීම :-
පොත පත ඇසුරිනි.
සැකසුම : - ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී
0 comments:
Post a Comment