රොකට් තාක්ෂණය පිළිබද සාර්ථක අත්හදාබැලීම් කිහිපයක්
සිදුකල ශ්‍රීලාංකික තරුණයෙක්
කුරුණෑගල මාවතගම පදිංචි තිවංක නෙරංජන් තරුණයා රොකට්
තාක්ෂණය පිළිබද අත්හදා බැලීම් කිහිපයක් සිදුකොට එහි සාර්ථක ප්‍රතිඵල ලබාගත් අයෙකි.
කුරුණෑගල
වයඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු පාසල් අවදියේ සිට රොකට් නිර්මාණය පිළිබද
සැලසුම් කරමින් පර්යේෂණාත්මක රොකට් කිහිපයක් නිර්මාණය කරන ලදී.
ඒවායින්
කිපයක් නම්
Hathor Aero Space -
Air touch 01
Hathor Aero Space -
Air touch 02
Hathor Aero Space -
Air touch 03

සාර්ථක අත්හදා බැලීමක ඡායාරූපයක්
1 comments:
මට මෙයාගෙ contact number එක ගන්න පුළුවන් වෙයිද?
Post a Comment