ට්‍රාන්සිස්ටරය සොයා
ගැනීමට පෙර පරිගණකය නිර්මාණය කිරීම සඳහා භාවිතා කළේ ඉලෙක්ට්‍රොනික වෑල්ව ය. මෙම
වෑල්ව ක්‍රියා කරවීමේදී අධික තාපයක් නිකුත් වූ බැවින් රත්වී පිලිස්සීයාම නිසා බොහෝ
ගැටලු ඇති විය. ට්‍රාන්සිස්ටර කීපයක් එකතුකර තැනූ පරිපථයක්, චිපයන් නමින් හැඳින්වේ. මෙම චිප යොදාගැනීමෙන් එම ගැටලු
නිරාකරණය කරගත හැකි විය. මෙම චිප තුළ අර්ධ සන්නායක තාක්ෂණයෙන් නිපද වූ පරිපථ විශාල
සංඛ්‍යාවක් ඇත.
ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක්
ලෙස භාවිතා කරනු ලැබේ. ට්‍රාන්සිස්ටරය සොයාගත්තේ ඇමරිකාවෙ බෙල් රසායනාගාරයෙ සේවය කරපු විලියම් ෂොක්ලි,
ජෝන් බාර්ඩීන්, වෝල්ටර් බ්‍රිටේන් නමි තිදෙනායි. ට්‍රාන්සිස්ටරය පටන් ගත්තට පසු විශාලව හැදු පරිගණක
කුඩා විය. ට්‍රාන්සිස්ටරය ලෝකෙට විශාල ලෙස වැදගත් විය රය කෙසේද කිවහොත් 1956 දි වසරේ හොඳම භෞතික විද්‍යා උපකරණයට හිමි නොබෙල්
සම්මානය ලැබිණ.
තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය
සැලකිය හැකිය.
තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය
සැලකිය හැකිය.
පරිගණකයකින් වුවද ජංගම
දුරකතනයකින් වුවද එම උපකරණයන් දෙකේම ප්‍රධාන අන්තර්ගතය ට්‍රාන්සිස්ටර් මිලියන
ගනනාවක් ඇත. ගෙදර දොරේ පාවිච්චි වන ඕනෑම ඉලෙක්ට්‍රොනික් උපකරණයක ට්‍රාන්සිස්ටර්
එකක් හෝ ඊට වැඩි සංඛයාවක් අන්තර්ගත වී ඇත.
1947 වසරේදී ට්‍රාන්සිස්ටරය සොයාගැනීමත් සමගම තාක්ෂණික විප්ලවයක් කරා ලෝකය ගමන් ආරම්භ කළ බව තාක්ෂණිකයන්ගේ විශ්වාශයයි. එතෙක් පැවති අති විශාල වැකුම් ටියුබය ක්‍රම ක්‍රමයෙන් භාවිතයෙන් ඉවතට ගිය අතර වර්තමානයේදී ඉතා කුඩා ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටරයක් වුවද වැකුම් ටියුබ් දහස් ගනණකින් ඉටුකර ගත හැකි ක්‍රියාවලින් ගණනාවක් ඉටු කර දීමට සමත්ව ඇත.

ට්‍රාන්සිස්ටරයේ ඇති
ඉක්මන් ක්‍රියාකාරිත්වයත්,
නිරචද්‍යතාවයත් නිසා
විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්, සංඥා සැකසීම සහ දෝළක
සැලකිය හැකිය. ට්‍රාන්සිස්ටර තනි ඇසුරුමක ආකාරයෙන් සහ සංගෘහිත පරිපථ වල අභ්‍යන්තර
කොටසක් ලෙසද නිර්මාණය කර ඇත. සංගෘහිත පරිපථ වල අභ්‍යන්තරයේ මෙවැනි පරිපථ බිලියන
ගණනක් පවතී.
ට්‍රාන්සිස්ටරයක අග්‍ර තුනක් ඇත. ඒවා පාදම(Base), සංග්‍රාහකය (Collector),
විමෝචකය(Emitter) ලෙස හදුන්වයි.
ට්‍රාන්සිස්ටරය නමින් හදුන්වනු ලබන මූලික විද්‍යුත්
උපාංගය මගින් ඉතා කුඩා විද්‍යුත් සංඥාවන් වර්ධනය කල හැකි අතර එහිදී සිදුවනුයේ ට්‍රාන්සිස්ටරයේ පාදමට සපයන ධාරාව (Ib) මගින්
සංග්‍රාහකය තුලින් ගලා යන ඉතා විශාලවූ (Ic)
ධාරාව පාලනය කිරීමයි. බොහෝ පරිපථ වල වෙනස්වන ධාරාව වෙනස්වන වෝල්ටීයතාව බවට පත්
කිරීම සඳහා ප්‍රතිරෝධක භාවිතා කරයි. එසේ වෙනස් කල පසු වෝල්ටීයතා වර්ධකයක් ලෙසද ට්‍රාන්සිස්ටරය භාවිතා කල හැක.
ට්‍රාන්සිස්ටරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා නම් ද්වීධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය සහ FET ට්‍රාන්සිස්ටරය වේ.
ට්‍රාන්සිස්ටරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා නම් ද්වීධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය සහ FET ට්‍රාන්සිස්ටරය වේ.
ට්‍රාන්සිස්ටරය වර්ග
දෙකකට බෙදා දැක්වියහැක
01.
ද්විඩ්‍රැව ට්‍රාන්සිස්ටරය
02. FET ට්‍රාන්සිස්ටරය
02. FET ට්‍රාන්සිස්ටරය
ද්විඩ්‍රැව ට්‍රාන්සිස්ටර්
මෙය PNP හා NPN යනුවෙන් වර්ග දෙකක් පවතී.
මෙය PNP හා NPN යනුවෙන් වර්ග දෙකක් පවතී.
FET ට්‍රාන්සිස්ටර්
මෙයද J-FET හා MOS-FET
යනුවෙන් වර්ග දෙකක් පවතී.
උපුටා
ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.
අමිලා ආර්.ගලප්පත්ති- විද්‍යා හා
තාක්ෂණ නිළධාරි- හික්කඩුව
0 comments:
Post a Comment