October 11, 2017

අපතේ යන පෝෂණය පිරි පොල් වතුර....

පොල් වතුරේ ගුණ:  දිනපතා ආහාර පිළියෙල කිරීම සඳහා පොල් භාවිතා කිරිමේදී විශාල පෝෂණ ගුණයක් ඇති පොල් වතුර ඉවත දමනු ලැබේ. නමුත් එම ඉවත දමන පොල් වතුර අගනා ස්වාභාවික පානයක් වේ. එය රසායනික සහ බැක්ටීරියානු දූෂකවලින් සම්පූර්ණයෙන්ම තොර වනවා පමණක් නොව ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක ගණනාවක් සැපයීමටත් සමත්ය.



අළුත් පොල් වතුර ( කොකොස් නූසිපෙරා) ග්‍රෑම් 100 ක අඩංගු පෝෂක අගය

ප්‍රධාන පෝෂකය
අඩංගු පෝෂක අගය
දෛනික අවශ්‍යතාවයෙන් සැපයෙන ප්‍රතිශතය
ශක්ති
කිලෝ කැලරි 19
1%
කාබෝහයිඩ්‍රේට්
ග්‍රෑ. 3.71
3%
ප්‍රෝටීන්
ග්‍රෑ. 0.72
1.5%
මේද
ග්‍රෑ. 0.20
1%
කොලෙස්ටරෝල්
මි.ග්‍රෑ. 0.000
0%
ආහාරමය තන්තු
ග්‍රෑ. 1.1
3%
විටමින
ෆොලික් අම්ලය
මයික්‍රෝ ග්‍රෑම් 3
0.75%
නයැසීන්
මි.ග්‍රෑ. 0.080
0.5%
පැන්ටොතනික් අම්ලය
මි.ග්‍රෑ. 0.043
<1%
පිරිඩොක්සීන්
මි.ග්‍රෑ. 0.032
2.5%
රිබෝෆ්ලෙමින්
මි.ග්‍රෑ. 0.057
4%
තයමින්
මි.ග්‍රෑ. 0.030
2.5%
විටමින් සී
මි.ග්‍රෑ. 2.4
4%
විටමින් ඒ
ජා.ඒ. 0
0%
විටමින් ඊ
මි.ග්‍රෑ. 0
0%
විටිමන් කේ
මි.ග්‍රෑ. 0
0%
විද්‍යුත් විච්ඡේදක (ඉලෙක්ට්‍රොලයිඩ)
සෝඩියම්
මි.ග්‍රෑ. 105
7%
පොටෑසියම්
මි.ග්‍රෑ. 250
5%
ඛණිජපෝෂක
කැල්සියම්
මි.ග්‍රෑ. 24
2.4%
කොපර් (තඹ)
ම.ග්‍රෑ. 40
4.5%
යකඩ
මි.ග්‍රෑ. 0.29
3.5%
මැග්නීසියම්
මි.ග්‍රෑ. 25
6%
මැංගනීස්
මි.ග්‍රෑ. 0.142
%
සින්ක්
මි.ග්‍රෑ. 0.10
1%

සැකසීම - විද්‍යා හා තාක්ෂණ නිලධාරි, තිහගොඩ
විදුරාව සඟරාව ඇසුරින්

0 comments:

Post a Comment