January 11, 2014

රන් පත්‍ර නිධි

 රත්තරන් ලෝහය සමහර ශාක වලට අවශෝණය කර ගතහැකි බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.
  මෙම රත්තරන් ඇත්තෙන්ම කැරට් 24 නොවූනත්  ඊට සමාන කාරයකි මෙම පත්‍ර හදුනාගත හැකි වන්නේ ඕස්ට්‍රේලියාව්  යුකැලිප්ටස් ශාක වලය.
40 මීටර  වල පිහිටි රන් නිධි වලට ඉහලින් වැඩී ඇති යුකැලිප්ටස් ශාක වල  පත්‍ර වල මෙම සිද්ධිය හදුනාගත හැකිය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් විසින් රත්තරන් අවශෝෂණය  පිළිබදව පර්යේෂණ  පවත්වා ඇත.
රත්තරන් ලෝහය  ශාක වලට අවශෝෂණය කර ශාක පත්‍ර වල සහ ශාක පොත්තේ සාන්ද්‍රනය වන ආකාරය පෙන්වා දී ඇත .
රත්තරන් ලෝහය  අයනික ඡලයේ  දිය වන අතර එය ශාක වල මුල් මගින් අවශෝෂණය වෙයි.
රත්තරන් ලෝහය   ශාක වලට විෂ  සහිත වෙයි නමුත්  මෙය කැල්සියම් ඔක්සලේට් ක්‍රිස්ටල් ලෙස ගබඩා කිරීමේ හැකියාව ඇත. එමගින් ශාක සෛල වල ක්‍රියාකාරිත්වයට බලපෑමක් ඇති නොකරයි මෙය විද්‍යාගාර පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.
අනාගතයේදී රත්තරන් ලෝහය   නිස්සාරනයට මෙම ක්‍රමය පිටුවලක් වනු ඇත.
 උපුටා ගැනීම
Morehttp://www.newscientist.com/article/dn24448-gold-leaves-mark-the-spot-for-buried-treasure.html#.UqLGNyedvIU

0 comments:

Post a Comment