January 11, 2014

ශාක වර්ධනය වැඩි කරන බැක්ටීරියා


 ලවණ සාන්දනය අධික ස්ථානවලවෙසෙන බැක්ටීරියාවක් ශාක වර්ධනය වැඩි කරයි. Dilfuza Egamberdieva ඇතුලු කණ්ඩායමක් විසින් ලවණ සන්ද්‍රනය අධික පසේ වෙසෙන බැක්ටීරියාවක් නිස්සාරනය කර ඇත.මෙම බැක්ටීරියාව මගින් ශාක මුල් වර්ධනය සදහා උපකාරී වෙයි.
ලවණ සන්ද්‍රනය අධික පසේ වෙසෙන බැක්ටීරියා මගින් මූල ගැටිති සාදා වායුගෝලයේ ඇති නයිට්‍රඡන් ශාක වලට අවශෝෂණය කර ඇති තත්වයට පත් කරයි.
Dilfuza Egamberdieva ඇතුලු කණ්ඩායමක් විසින් Pseudomonas extremorientalis නම් බැක්ටීරියාව හදුනා ගෙන ඇත.මෙම බැක්ටීරීයාව මුල් අවට ඡිවත් වන අතර  වෙනත් බැක්ටීරියා සහ දිලීර වර්ධනය වලක්වයි.
Pseudomonas extremorientalis ශාක වර්ධනය වැඩි කරන බැක්ටීරියා පොහොරක් ලෙස හදුන් වා දී ඇත.
පර්යේෂණය සිදු කරන ලද්දේ Uzbek microbiologist Dilfuza Egamberdieva විසිනි
පර්යේෂණය ස්ථානය National University of Uzbekistan, at Tashkent





උපුටා ගැනීම
http://www.sciencedaily.com/releases/2013/10/131006142707.htm

0 comments:

Post a Comment