
ශරීර ප්‍රතිශක්තිය වර්ධනය
කරයි.
ප්‍රබල ප්‍රතිඹක්සිකාරකයක් ලෙස
ක්‍රියා කරයි.
මොළයේ ක්‍රියාකාරිත්වයටත්,
ඇස්වල නීරෝගිභාවය පවත්වා ගැනීමටත් වැදගත් වේ.
අක්මාවේ සහ වකුගඩුවල යහපත් ක්‍රියාකාරිත්වයක්
පවත්වා ගැනීමට ඉවහල් වේ.
රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය
තත්වයකින් පවත්වාගෙන යාමට ඉවහල් වේ.
සම
මතුපිට හටගන්නා බැක්ටීරියා ආසාදන වලින් මුදවා ගැනීමටත් රුව අලංකරණයටත් වැදගත්
ආහාරයක් ලෙස හැදින්විය හැක
0 comments:
Post a Comment