
01.මේෂ (ARIES) 02 .වෘෂභ (TAURS)03. මිථුන (GEMINI)
04.කටක (CANCER) 05.සිංහ (LEO) 06.කන්‍යා (VIRGO)
07.තුලා (LIBRA) 08.වෘශ්චික (SCORPIO)
09.ධනු (SAGITARIUS) 10.මකර (CAPRICORN)
11.කුම්භ (AQUARIUS) 12.මීන (PISCES)
ප්‍රධාන තාරකා
රාශී දොළහ හැරුණ විට වෙනත් රාශී ද තිබේ. අහස උතුරු අර්ධගෝලය හා දකුණු අර්ධගෝලය
යනුවෙන් කොටස් දෙකකට බෙදා එම කොටස් වල දක්නට ලැබෙන රාශී ද වෙන්වෙන් වශයෙන් නම් කර
ඇත.
ක්‍රි.ව150 දී
ටොලමී විසින් තරු රාශී 48 ක් නම් කරන ලදී.
පෘථිවිය
සූර්යයා වටා භ්‍රමණය වීමේ දී කාලයෙන් කාලයට ස්වකීය ගමන් මාර්ගය වැටී ඇති විවිධ ප්‍රදේශ
පසුකර යයි. රාශී චක්‍රයේ රාශී උදාවන කාලය නියම කර ඇත්තේ ඒ අනුවය.
රාශී උදාවන
කාලය
කාලය රාශීය
මාර්තු-අප්‍රේල් මේෂ
අප්‍රේල්-මැයි වෘෂභ
මැයි-ජුනී මිථුන
ජුනී-ජුලී කටක
ජුලි-අගෝස්තු සිංහ
අගෝස්තු-සැප්තැම්බර් කන්‍යා සැප්තැම්බර්-ඔක්තෝම්බර් තුලා
ඔක්තෝම්බර්-නොවැම්බර් වෘශ්චික
නොවැම්බර්-දෙසැම්බර් ධනු
දෙසැම්බර්-ජනවාරි මකර
ජනවාරි- පෙබරවාරි කුම්භ
පෙබරවාරි-මාර්තු මීන
රාශී චක්‍රයන්ට නම් තබා ඇත්තේ පුරාණ ග්‍රීක සාහිත්‍ය යේ සඳහන් නම්ය.
අප්‍රේල්-මැයි වෘෂභ
මැයි-ජුනී මිථුන
ජුනී-ජුලී කටක
ජුලි-අගෝස්තු සිංහ
අගෝස්තු-සැප්තැම්බර් කන්‍යා
ඔක්තෝම්බර්-නොවැම්බර් වෘශ්චික
නොවැම්බර්-දෙසැම්බර් ධනු
දෙසැම්බර්-ජනවාරි මකර
ජනවාරි- පෙබරවාරි කුම්භ
පෙබරවාරි-මාර්තු මීන
රාශී චක්‍රයන්ට නම් තබා ඇත්තේ පුරාණ ග්‍රීක සාහිත්‍ය යේ සඳහන් නම්ය.

වෘෂභ රාශිය

මිථුන රාශිය

ග්‍රීක
පුරාවෘත්තයට අනුව කැස්ටර් හා පොලක්ස් යනු සියස් දෙව්ඳුන්ට දාව උපන් නිවුන් දරුවන්
දෙදෙනකී. කැස්ටර් දක්ෂ අශ්වාරෝහකයෙකු වු අතර පොලක්ස් මල්ලව පොර ශුරයෙකී. සටනකදී
කැස්ටර් මරුමුවට පත්වේ. එවිට පොලක්ස් ද ඔහු සමඟ මැරෙන්නට ඉඩදෙන ලෙස ඉල්ලා සිටී.පසුව
සියස් දෙවියන් විසින් ඔවුන් දෙදෙනාම මේ රාශීයේ රඳවා ඇත.

ආදී තාරකා විද්‍යාඥයන්ට
මේ තරු වල පිහිටීම කකුළුවකුගේ හැඩයෙන් පෙනුන නිසා මෙය කටක ලෙස නම් කර ඇතැයි සිතිය
හැක.
සිංහ රාශිය

මේ තාරකා රාශීය
හඳුනා ගැනීමේ දී පළමුව කළ යුත්තේ දෑකැත්ත හැඩයට පිහිටි තාරකා කීලය සොයා ගැනීමය.
එවිට සම්පූර්ණ සිංහ රාශීය හඳුනාගැනීමට පුළුවන.
කන්‍යා රාශිය

වෘශ්චික රාශිය
මේ තාරකා වල
හැඩය ගෝනුස්සකු වැනිය. මේ රාශීයේ දීප්තිමත් ම තාරකාව ඇන්ටාරොස්ය.


දුනු ඊතල
විඳින්නට සැරසෙන දුනුවායා මේ රාශීයේ සලකුණයි.
මකර රාශිය
මේ රාශීයේ
සලකුණ දිය බඳුනක් අතින් ගත් ගැහැනියකී.
මීන රාශිය
මීන රාශිය

0 comments:
Post a Comment