01.ඉරිදා - Sunday
05.බ්‍රහස්පතින්ද -Thursday
01. ඉරිදා (Sunday)
සුර්යයා ට
ගෞරවයක් වශයෙන් මේ නම ලැබී ඇත. ![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4zNTxQdzAjelg5pSIkrVHiWU6llE-E-izTml3DqTuhw1pLTWFOGer-UuJkNeAPa5QjdypTRXnDj0medOpbjQo-7Y3qb7pmeQvFQdBY_BHMuGf1sQud4c5i3r1ZdW9iea1SIufkBNF0S4/s1600/thsun%5B1%5D.gif)
02. සඳුදා (Monday)
MONDAY (මන්ඩේ) යන නම බිඳී ඇවිත් ඇත්තේ මුන්ඩේ (MOONDAY) යන්නෙනි. රෝමවරු සඳුදා නම් කර තිබුණේ MOONDAY යනුවෙනි.
ඒ සඳු
03. අඟහරුවාදා (Tuesday)
අඟහරුවාදා යන නම TUE (ටියු) යනුවෙන් හැඳින්වෙන යුද්ධකාමී දෙවියා හැඳින්වීමටය. මේ දෙවියා පොළව මත කිසියම් සෙබළෙකු මළ කල සිය දෙවඟනන් දෙදෙනා සමඟ විත් ඔහුට ගෞරව දක්වන බව කියවේ.
04. බදාදා (Wednesday)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy3kPfJNqs5cJ_L5aIzFArjEIhB2ziEyF_nOgQopjfuuCwbvjA1_lSZ8gDx8PcXSeQ_YfLJWf_fCT0AjYOqe3VE9OXWCb1R4t5_rtRWJ_YKEzPxne9X3PXzQUQefeBcX84gsCEMagT4dI/s1600/2wednesday.jpg)
05. බ්‍රහස්පතින්දා (Thursday)
බ්‍රහස්පති
ග්‍රහලොවට උපහාර පිණිස මේ නම ලැබී ඇත. එසේම තෝර් නම් දෙවියාට උපහාර පිණිසත්
තර්ස්ඩේ යන නම වැටුණු බව සඳහන් වේ.
07. සෙනසුරාදා (Saturday)
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
ඉබ්බාගමුව
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhM_JK_1o8Kfi6bYdFAi_bcY2i1spFj5P5zD7h21hg93rhWpw6V9cGSHWQ7qo9_mnerTEx23r7-AmSYer5ULhH03t80qCBLVac_ojy2OXHhbveQ3wlkZpFeo-GKfeiDKhBACcqi_BRHWK0/s1600/shadesofmoon%5B1%5D.gif)
වෙනුවෙනි. සිංහලෙන් ද එය නම් කර ඇත්තේ සඳුගේ දිනය සඳුදා යනුවෙනි.
03. අඟහරුවාදා (Tuesday)
අඟහරුවාදා යන නම TUE (ටියු) යනුවෙන් හැඳින්වෙන යුද්ධකාමී දෙවියා හැඳින්වීමටය. මේ දෙවියා පොළව මත කිසියම් සෙබළෙකු මළ කල සිය දෙවඟනන් දෙදෙනා සමඟ විත් ඔහුට ගෞරව දක්වන බව කියවේ.
04. බදාදා (Wednesday)
බුධ ග්‍රහලොව
වෙනුවෙන් බදාදා යන නම තබා ඇත. එහෙත් WEDNESDAY යනුවෙන් හඳුන්වන්නේ WODEN නම් ග්‍රීක දෙවියාට
ගරු කිරීමක් ලෙසය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy3kPfJNqs5cJ_L5aIzFArjEIhB2ziEyF_nOgQopjfuuCwbvjA1_lSZ8gDx8PcXSeQ_YfLJWf_fCT0AjYOqe3VE9OXWCb1R4t5_rtRWJ_YKEzPxne9X3PXzQUQefeBcX84gsCEMagT4dI/s1600/2wednesday.jpg)
05. බ්‍රහස්පතින්දා (Thursday)
06. සිකුරාදා (Friday)
07. සෙනසුරාදා (Saturday)
සෙනසුරු ග්‍රහ
ලොවට උපහාර පිණිස මේ දිනය නම් කර ඇත්තේ සෙනසුරු ග්‍රහයාට ඇති බිය නිසා සෙනසුරාදා
ලෙස නම් කළ බවද කියවේ.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
ඉබ්බාගමුව
0 comments:
Post a Comment