
1. භාණ්ඩය පහසුවෙන් හදුනාගැනීම
2. භාණ්ඩය පාවිචිචි කිරීමෙ උපදෙස් ලබා දීම
3. නීතිමය අවශ්‍යතා සැපිරීම
4. නිෂ්පාදකයාගේ නම හා ලිපිනය දැක්වීම
5. භාණ්ඩයේ අලෙවි පූවර්ධනයට
6. භාණ්ඩයේ භාහිර පෙනුම හා අලංකාරයට
7. අනෙකුත් වෙළද භාණ්ඩ හා තරගයට
ඇසුරැම්කරණය යනු භාණඩ ප්‍රවාහනය
හා විකිණීම සදහා සුදානම් කිරීමේ
කලාවකි. නොඑසේනම් ඇසුරුමක් යනු නිෂ්පාදකයාගේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා නිෂ්පාදන තත්වය රැකගනිමින් හා නිරුපද්‍රිතව
රැගෙන යාම සදහා අවම පිරිවැයක් සහතික කර දීම යොදා ගන්නා මාධ්‍යයකි.
1. ඇසුරැමෙහි ස්වභාවය
2. ඇසුරැමෙහි නිමැවුමි දුව්‍ය
3. මතුපිට ස්වභාවය
4. නිෂ්පාදන යොමු කරන වෙලද පොල
5. ගබඩා කර තැබිය යුතු කාලය
ඇසුරුම්කරණයේ දී යොදා ගන්නා ඇසුරුම් මගින් භාණ්ඩය
පාරිභෝගිකයා අතට පත්ව භාවිතයට ගන්නා තෙක් ආරක්ෂාව, භාවිතයේ පහසුව, ලාභදායිකත්වය, අලෙවිය නගාලීම, පරිසර දුෂණය, ව්‍යාපාරය හා වෙළද ලකුණ දරා සිටීම, නව නිර්මාණාත්මක අලෙවි අවස්ථා ඇති කිරීම, පාරිභෝගික සිත් ඇදගැනීම මගින් භාණ්ඩය අලෙවිය , නීතිමය අවශ්‍යතා සැපයීම සිදු කල යුතුය.
ලේබලයක අඩංගු විය යුතු ප්‍රධාන කරැණු
1. කල්ඉකුත් වන දිනය - මෙය මගින් භාණ්ඩය කොපමණ කාලයක් විවෘත නොකර තබා ගත හැකිද
බව දන්වයි
2. නිෂ්පාදිත දිනය - භාණ්ඩය නිෂ්පාදනය කල
දිනය DD/MM/YYYY ලෙස දැක්විය යුතුය
3. කාණ්ඩ අංකය - නිෂ්පාදනය සකස් කල කාණ්ඩයට අදාල අංකය දැක්විය යුතුය
4. උපරිම සිල්ලර මිල
ඉහත සියල්ල එක් පුවරැවක දැක්විය යුතුය
5. වෙළද නාමය - භාණ්ඩයේ වෙළද නාමය
දැක්විය යුතුය
7. නිෂ්පාදකයාගේ නම හා ලිපිනය හා දුරකථන අංකය
8. බර හෝ පරිමාව
තුෂංග හේරත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඇල
0 comments:
Post a Comment