October 2, 2018

අත් දෙක අතර එලිය


චක්‍ර යනු ශරීරය තුල හදුනා ගත හැකි ශක්තිය ඇතුල් වන අවකාශ වේ.
චක්‍ර විශ්වයේ අවකාශ  සමග බැදී පවතී.
විශ්වයේ සිට එන ශක්තිය ශරීරය තුල හදුනා ගත හැකි ශක්ති අවකාශ තුලින් ඇතුල් වේ.
ශරීරය තුල මානසික භෞතික කායික ක්‍රියා පාලනය කිරීමට  චක්‍ර වැදගත් වේ.


භාවනාව කර සිත දියුණු කරගත් දර්ශනයන්ට මේ පිලිබදව අවබෝධයක් ඇත.
මේ පිලිබද පලපුරැද්දට අනුව ශක්ති චක්‍ර 07ක් ශරීරය තුල හදුනා ගත හැකිය.
මෙම එක් එක් චක්‍ර මගින් ශරීරයේ විවිධ ක්‍රියාකාරකම් පාලනය කරයි.
මනස සැහැල්ලු කර හුස්ම ඉහලට ගැනීම තුලින් අත් දෙක අතරට ශක්තිය ලබා ගත හැකිය.
ශක්ති වක්‍ර අත් දෙක අතර හිර වීමක් සිදු කරයි.

මෙම චක්‍ර මෙන්ම දිනපතා ශරීර සුවපත් වීමේ හැකියාව ඇති කිරීමට  තමන්ගේ අත් දෙක අතර ශක්ති බෝල සදා ගත හැකිය.
විශ්වයේ ඇති ශක්තිය අත් දෙක අතර භ්‍රමණය කරවිම තුලින් මෙම ශක්ති බෝල නිර්මාණයට කර ගත හැකිය.
මෙමගින් ස්වභාවිකව ශක්තිය පිරිසිදු විමක්ද  ස්වයංරෝග නිවාරන හැකියාවක්ද ලැබේ.
 
ස්නානය කිරීමේදී අපේ ශරීරය පිරිසිදු වේ.
ශරීරය තුල ඇති අහිතකර ශක්තිය ස්නානාය කිරීමේදී ජලය මගින් ඉවත් කරයි.
දෙඅත් අතර ශක්ති භ්‍රමණය විමද ස්නානයට සමාන ක්‍රියාවලියකි.
තවද මෙම ශක්ති බෝල එකිනෙකා අතර පණිවිඩ හුවමාරැ කිරීමට භාවිතා කල හැකිය.
මනස සහ විශ්වය දෙකම සම්බන්ධ වන මෙම බෝල වල බලය අනුව විවිධ ක්‍රියාකාරකම් සදහා භාවිතා කලහැකිය.

මෙම ශක්තිය අත් දෙක අතර එලියක් ලෙස දිස්වේ.
තවත් විවිධ වර්ණ වලින් ද හදුනාගත හැකිය

උපුටා ගැනීම -අන්තර්ජාලය

0 comments:

Post a Comment