Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

January 2, 2016

පාරේ වළවල්වලට ආයුබෝවන් කියන්න නව නිපැයුමක් ඇවිල්ලා!

ලෝකයේ හැම රටකම පාරවල ඇති වෙන වළවල් වහන එක ලොකු ප්‍රශ්ණයක්! වගේම ලොකු වියදමක් යන විශාල පිරිසකගේ ශ්‍රමයත්, කාලයත් වැය  වෙන දෙයක්! පාරවල් නඩත්තු කරන එක ලෝකයේ කොහේ වුනත් නිතරම කරන්න ඕනෑ

දැන්  ක්ෂුද්‍රරජීව  විද්‍යාඥයෙක්, මේකට අමුතු තාලේ  පිළියමක් සොයා ගෙන තියෙනවා. ඔහු  නෙදර්ලන්තයේ ඩෙල්ෆ් තාක්ෂණික සරසවියේ  තමයි  සේවය   කරන්නේ.  නමින් හෙන්ඞ්රික් මේරියස් යොන්කර්ස් (Hendrik Marius Jonkers) ඇත්තෙන් ඔහු සොයා ගෙන   ඇත්තේ අනාගතයේ ලොවපුරා මහා පෙරළියක් සිදුකළ හැකි   නිර්මාණයක්.
මෙය ඉතාමත් විස්මය දනවන දෙයක්. මහ පාරේ ඇති වන වළවල්, පිපිරීම්, පැලීම් ආදිය මේ  නව  ක්‍රමයෙන්  ඉබේ අලූත්වැඩියා  වෙනවා.  මේ  සඳහා ඔහු    භාවිත කරන්නේ ක්ෂුද්‍රජීවී බැක්ටීරියාවක්.


 
Hendrik Marius Jonkers



ඔහු    මෙය ක්‍රම දෙකකින්    භාවිත කරනවා. එක   ක්‍රමයකට   අනුව  මේ  බැක්ටීරියාව ඉදිකිරීම්වලදී   කෙළින්ම   කොන්ක්‍රිට්වලට එක් කළ හැකියි. නැතිනම්  මේ බැක්ටීරියාව ඉසින  දියරයක් ලෙස භාවිත කළ  හැකියි. වසර 200 ක් ගිහින් හරි, බැක්ටීරියාව  මුසු කොන්ක්‍රිට්  එකේ පැල්මක් හෝ  වළක් හෝ ඇති  වුණොත්, වැස්සක්  වැටුණු වහාම, බැක්ටීරියාව සක්‍රි වී පැල්ම හෝ වළ වසා දමනවා.  වැසි වතුර  නොවැටෙන  තැනක නම් ජලය ඉසීමෙන් පමණක් එහි අලූත්වැඩියාව කළ හැකියි.


දැන් අප දන්නා විදියට නම් වැස්සොත් පාරේ  වළවල්වල වතුර පිරී ඒවා තවතවත් විශාල වෙන එකයි, සිද්ධවෙන්නේ.   ඒත් මේ  නව  ක්‍රමය  අනුව සිද්ධවෙන්නේ, එහි අනෙක් පැත්තයි! ඔහුගේ දෙවන ක්‍රමය අනුව බැක්ටීරියාව ද්‍රවයක් ලෙස පැල්ම හෝ වළ මතට ඉසීමෙන්  එහි අලූත් වැඩියාව කර ගත හැකියි.

මේ නව   ක්‍රමයේ දී  පර්යේෂකයන්  කළේ  සක්‍රි  යමහල් අසලින්  හමුවූ බැක්ටීරියාවක් කැල්සියම් ලැක්ටේට් සමග කොන්ක්‍රිට් එකට මිශ්‍ර  කිරීමයි. කල්යාමේදී එවැනි කොන්ක්‍රිට් එකක  සිදුවිය  හැකි පැල්මක් ඇති  වුවහොත්  ජලය  ටිකක් ඉසීමෙන් පමණක් එය යථා තත්වයට  පත් කර ගත හැකියි. කොන්ක්‍රිට් එකේ එතෙක් අක්‍රියව තිබූ බැක්ටීරියාව ජලය වැටුණු  ගමන්  සක්‍රිය වී  තමා අවට මුසුව ඇති කැල්සියම්  ලැක්ටේට්   ආහාරයට ගන්නට පටන්  ගන්නවා. ඒවා ජීර්ණය  කොට  නිකුත් කරන හුණුගල්වලින් තමයි, අලූත්වැඩියාව සිද්ධ වෙන්නේ.මේ බැක්ටීරියාව වැඩිපුරම පාෂාණ අතර තිබී හමුවන්නක්. සක්‍රි යමහල් හෙවත් ගිනිකඳු  අසල  ඇති සෝඩා   විල්වල දී බහුලව හමු වෙනවා. නිදසුනක් වශයෙන් ඔවුන්  ඊජිප්තුවේ වාඩි  නේට්රම් විල දක්වනවා.  ඔවුන්   මේ බැක්ටීරියානු ජීවාණුව තමා කොන්ක්‍රිට් මිශ්‍රණයට එක් කළේ. 

සීතලටත් දැඩි තාපයටත්  එකසේ ඔරොත්තු දෙන මේ බැක්ටීරියාව ලොව පුරා පාෂාණ අතර දකින්න පුළුවන්යයි හෙන්ඞ්රික් මේරියස් යොන්කර්ස් අවධාරණය කරනවා.


ඔහු මෙය ක්‍රම දෙකකින්    භාවිත කරනවා. එක   ක්‍රමයකට   අනුව  මේ  බැක්ටීරියාව ඉදිකිරීම්වලදී කෙළින්ම   කොන්ක්‍රිට්වලට එක් කළ හැකියි. නැතිනම්  මේ බැක්ටීරියාව ඉසින  දියරයක් ලෙස භාවිත කළ  හැකියි. වසර 200 ක් ගිහින් හරි, බැක්ටීරියාව  මුසු කොන්ක්‍රිට්  එකේ පැල්මක් හෝ  වළක් හෝ ඇති  වුණොත්, වැස්සක්  වැටුණු වහාම, බැක්ටීරියාව සක්‍රි වී පැල්ම හෝ වළ වසා දමනවා. වැසි වතුර  නොවැටෙන  තැනක නම් ජලය ඉසීමෙන් පමණක් එහි අලූත්වැඩියාව කළ හැකියි.

දැන් අප දන්නා විදියට නම් වැස්සොත් පාරේ  වළවල්වල වතුර පිරී ඒවා තවතවත් විශාල වෙන එකයි,   සිද්ධවෙන්නේ.   ඒත් මේ  නව ක්‍රමය අනුව සිද්ධවෙන්නේ, එහි අනෙක් පැත්තයි! ඔහුගේ දෙවන ක්‍රමය අනුව බැක්ටීරියාව oවයක් ලෙස පැල්ම හෝ වළ මතට ඉසීමෙන්  එහි අලූත් වැඩියාව කර ගත හැකියි.

මේ නව   ක්‍රමයේ දී  පර්යේෂකයන්  කළේ  සක්‍රි  යමහල් අසලින්  හමුවූ බැක්ටීරියාවක් කැල්සියම් ලැක්ටේට් සමග කොන්ක්‍රිට් එකට මිශ්‍ර  කිරීමයි. කල්යාමේදී එවැනි කොන්ක්‍රිට් එකක  සිදුවිය  හැකි පැල්මක් ඇති  වුවහොත්  ජලය  ටිකක් ඉසීමෙන් පමණක් එය යථා තත්වයට  පත් කර ගත හැකියි. කොන්ක්‍රිට් එකේ එතෙක් අක්‍රියව තිබූ බැක්ටීරියාව ජලය වැටුණු  ගමන්  සක්‍රි වී  තමා අවට මුසුව ඇති කැල්සියම්  ලැක්ටේට්   ආහාරයට ගන්නට පටන්  ගන්නවා. ඒවා ජීර්ණය  කොට  නිකුත් කරන හුණුගල්වලින් තමයි, අලූත්වැඩියාව සිද්ධ වෙන්නේ.මේ බැක්ටීරියාව  වැඩිපුරම පාෂාණ අතර තිබී හමුවන්නක්. සක්‍රි යමහල් හෙවත් ගිනිකඳු  අසල  ඇති සෝඩා   විල්වල දී බහුලව හමු වෙනවා. නිදසුනක් වශයෙන් ඔවුන්  ඊජිප්තුවේ වාඩි  නේට්රම් විල දක්වනවා.  ඔවුන්   මේ බැක්ටීරියානු ජීවාණුව තමා කොන්ක්‍රිට් මිශ්‍රණයට එක් කළේ.
           මෙහි දැක්වෙන මේ විස්මිත බැක්ටීරියාව තාපයටත් සීතලටත් එක වගේ ඔරොත්තු දෙන එකක්.  සාමාන්‍ය ගල්වල පවා  හමුවන්නක්.  නෙදර්ලන්තයේ  ඩෙල්ෆ් සරසවියේ විද්‍යාඥ හෙන්රික් යොන්කර්ස්  කියන්නේ  මේකට ජීවාණුවක්   විදියට නොනැසී හුඟාක් කාලයක් ගල් අතර සක්‍රි පවතින්න පුළුවන් බවයි.
මෙහි දැක්වෙන මේ විස්මිත  බැක්ටීරියාව  තාපයටත් සීතලටත් එක වගේ ඔරොත්තු දෙන එකක්.  සාමාන්‍ය ගල්වල පවා හමුවන්නක්. නෙදර්ලන්තයේ   ඩෙල්ෆ් සරසවියේ විද්‍යාඥ හෙන්රික්  යොන්කර්ස්  කියන්නේ  මේකට ජීවාණුවක් විදියට නොනැසී හුඟාක් කාලයක් ගල් අතර සක්‍රියව පවතින්න පුළුවන් බවයි.



මේ විස්මිත කොන්ක්‍රිට් එක තමන්ම අලූත්වැඩියා කර ගන්නේ මෙහෙමයි.

 මේ සඳහා යොදා ගන්න බැක්ටීරියාව සොයා ගත්තේ සක්‍රි යමහල් අසලිනුයි. මේ විස්මිත කොන්කී‍්‍රට් මිශ්‍රණය තනද්දීම මේ බැක්ටීරියාව ඒකට මිශ්‍ර කරනවා.මේ බැක්ටීරියාව සමග කැල්සියම් ලැක්ටේට් ජලයත් සමග මූලික කොන්කී‍්‍රට් එකට මිශ්‍ර කරනවා.

මේ බැක්ටීරියාව ඇතුළත් කළ කොන්කී‍්‍රට් එකක පැල්මක් ඇති වූ විට කළයුත්තේ මත ජලය ඉසීම පමණයි. අවුරුදු 200ක් ගියත් නොනැසී පවතින මේ බැක්ටීරියාව වතුර වැටුණු ගමන් කි‍්‍රයාත්මක වෙන්න පටන් ගන්නවා.

මේ ආකාරයට සක්‍රි වන බැක්ටීරියාව කැල්සියම් ලැක්ටේට් ආහාරයට ගෙන හුණුගල් වමාරනවා. හුණුගල්වලින් තමයි, පිපිරීම ඉබේම වැහෙන්නේ.

මේ විදියට කොන්කී‍්‍රට් බිත්තියක පැල්මක් හෝ පාරක පිපිරීමක් වළක් වැනි දෙයක් සම්පූර්ණයෙන් වැහෙන්න සාමාන්‍යයෙන් සති තුනක් විතර ගත වුණත්, පැල්ම හෝ පිපිරීම කුඩා එකක් නම් වඩා ඉක්මනට යථා තත්වයට පත් වෙන්න පුළුවන්.


 මේ බැක්ටීරියාව කි‍්‍රයාත්මක වෙලා පැල්ම වැහෙන්න සති තුනක් විතර යනවා. සීමාවක් නැතිව ඕනෑම ප‍්‍රමාණයේ පිපිරීමකට පිළියම් යොදන්න, මේ ක‍්‍රමයෙන් පුළුවන්. ඉහත සේයා රූවලින් දැක්වෙන්නේ කලින් පැල්ම තිබූ ආකාරයත්, පසුව මේ නව ක‍්‍රමයෙන් එය මකා දමා අලූත්වැඩියා කෙරුණු ආකාරයත්, තමයි.


  මේ බැක්ටීරියාව ඇතුළත් විශේෂ දියරයක් තනා තියෙනවා. ඒක පිපිරුම්වලට කැඩුණු තැන්වලට මේ විදියට දියරය ඉහින්න තමයි, තියෙන්නෙ.
  
ආචාර්ය යොන්කර්ස් සැලසුම් කරල තියෙන්නෙස්පේ‍්‍රඑක කියන්නේ ඉසිනය මේ වසරෙදිම වෙළඳ පොළට එවන්නයි. ඊට පස්සේ කොන්කී‍්‍රට් වර්ගය 2016දි හඳුන්වා දෙනවා. ඔහු කියන විදියට පාරවලට විතරක් නෙවෙයි, ඉදිකිරීම්වල අලූත්වැඩියා කටයුතුවලටත්, භූගත ගොඩනැගිලිවලට වගේම, උමං මාර්ගවලටත් මේක කදිමයි. ඉහළින් ඇත්තේ මේ ක‍්‍රමයෙන් පිළියම් යෙදිය හැකි මහමගක අබලන් වූ තැනක් (පුස්තකාල සේයා රුවක්.)
ආචාර්ය ජොන්කර්ස් සැලසුම් කරල තියෙන්නෙස්පේ‍්‍රඑක කියන්නේ ඉසිනය මේ වසරෙදි වෙළඳ පොළට එවන්නයි. ඊට පස්සේ විස්මිත නව කොන්කී‍්‍රට් වර්ගය 2016දි හඳුන්වා දෙන්න ඔහු බලාපොරොත්තු වෙනවා. ඒකට තවමත් නිශ්චිත දිනයක් නම් කරලා නැහැ.
මේ විස්මිත කොන්කීට් එක පාරවලට විතරක් නෙවෙයි ඉදිකිරීම්වල අලූත්වැඩියා කටයුතුවලටත් භූගත ගොඩනැගිලිවලට වගේම උමං මාර්ගවලටත් තෙල් අට්ටාලවලටත් කදිමයි.’ ආචාර්ය ජොන්කර්ස් කියනවා.

පාරවලට යෙදුවාම බොහෝ කලක් සකි‍්‍රයව පවතින මේ බැක්ටීරියාව ක්‍ෂාරීය පරිසරවලට ඉතා හොඳින් ගැළපෙනවා.’ ඔහු වැඩිදුරටත් කියනවා.

ආචාර්ය ජොන්කර්ස් ඇතුළු කණ්ඩායම මේ වසරේයුරෝපීය නව නිමැවුකරු සම්මානයටත් නම් කරලයි තියෙන්නෙ.
sanka, nochchiyagama vidatha.
captured from: https://www.epo.org/learning-events/european-inventor/finalists/2015/jonkers.html

January 1, 2016

பைல் சிஸ்டம் ஒரு பார்வை: FAT32, NTFS மற்றும் exFATன்- Part 01

பைல் சிஸ்டம் ஒரு பார்வை: FAT32, NTFS மற்றும் exFATன்-  Part 01

பல்வேறுபட்ட வித்தியாசமான பைல் சிஸ்டங்கள் பற்றி எளிமையாகப் பார்க்கலாம்.
பொதுவாக விண்டோஸ் இயங்கு முறையில் மூன்றுவிதமான பைல் சிஸ்டங்கள் உண்டு.
  1. FAT32
  2. exFAT
  3. NTFS
லினக்ஸ் இயங்கு முறைமை தனக்கென்று வேறுபட்ட பைல் சிஸ்டங்களைக் கொண்டுள்ளது. பெருவாரியாக கணனிகள், மற்றும் USB கருவிகளில் பயன்படுத்தும் பைல் சிஸ்டங்கள் விண்டோஸ் இயங்கு முறைமை சார்ந்ததால், அவற்றைப் பற்றி இங்கு பார்க்கலாம்.


FAT32 பைல் சிஸ்டம்

அதிகளவான கணனிகள் மற்றும் இலத்திரனியல் கருவிகள், அண்ட்ராய்டு, லினக்ஸ் என்று பெருமளவான முறைமைகளால் ஆதரிக்கப்படும் ஒரு பைல் சிஸ்டம். இதனால் இது மிகவும் பிரபல்யமான ஒரு பைல் சிஸ்டம்.
மைக்ரோசாப்ட்டின் விண்டோஸ் 95 இயங்கு முறைமையில் அறிமுகப்படுத்தப்பட்ட பைல் சிஸ்டம் இதுவாகும், ஆகவே இது மிகவும் பழைய பைல் சிஸ்டம். இதனால் இது அதிகளவான கருவிகளில் பயன்படுத்தப்படுகிறது.
பொதுவாக நீங்கள் புதிதாக வாங்கும் USB பிளாஷ் டிரைவ்களில் இந்த பைல் சிஸ்டமே வருகிறது. மேலும் SD கார்டுகள், மைக்ரோ SD கார்டுகள் என்பனவற்றிலும் இந்த பைல் சிஸ்டமே வருகிறது. (தேவையென்றால் நீங்கள் போர்மட் செய்து மாற்றிக்கொள்ள முடியும்).
இப்படி வருவதற்குக் காரணம், விண்டோஸ், லினக்ஸ், மக்ஒஸ், அண்ட்ராய்டு மற்றும் புகைப்படக் கருவிகள், ஸ்மார்ட் TV, விளையாட்டுக் கருவிகள் என்று எல்லாமே இந்த FAT32 ஐ ஆதரிக்கின்றன.
பைல் சிஸ்டம் என்கிற பரப்பில் இதுவொரு நியமமாக ஆகிவிட்டது என்றே கூறலாம்.
எப்படியிருப்பினும், தற்போதைய விண்டோஸ் இயங்கு முறைமை FAT32 பைல் சிஸ்டத்தை பயன்படுத்துவதில்லை. காரணம் பின்வருவன.
  1. FAT32 இல் ஒரு தனி பைல் 4GB அளவைவிட அதிகமாக இருக்க முடியாது. பெரும்பாலும் இது பல பைல்களுக்குப் பிரச்சினை இல்லை என்றாலும், தற்போதைய திரைப்படங்கள், கணணி விளையாட்டுக்கள், மற்றும் சில மென்பொருட்களின் பைல் அளவுகள், பல GBக்களை தாண்டுகின்றன, இதனால் இந்த பைல்களை FAT32 முறையில் இருக்கும் ஒரு சேமிப்பகத்தில் சேமிக்க முடியாது.
  2. தபோதைய விண்டோஸ் இயங்கு முறைமைகள் பயன்படுத்தும் பைல் சிஸ்டமாகிய NTFS பல்வேறுபட்ட பாதுகாப்பு அம்சங்களை தன்னகத்தே கொண்டுள்ளது. இதன் மூலம், பல்வேறுபட்ட தாக்குதல்களில் இருந்து NTFS பைல் சிஸ்டம் பைல்களை பாதுகாப்பதுடன், பைல்கள் பாதிப்படைவதையும் குறைக்கின்றது.
  3. மேலும் FAT23 முறையில் இருக்கும் ஒரு ஹார்ட்டிஸ்க் பார்டிசன் 8TB ஐ விட அதிகமாக இருக்க முடியாது.
இப்படியான குறைபாடுகளால் FAT32 புதிய விண்டோஸ் இயங்கு முறைமைகளில் பயன்படுத்தப்படுவதில்லை. ஆனாலும் போர்டபல் கருவிகளில் இது பயன்படுத்தப்படுகிறது.
தொடரும் .........
Source :  how to geek, wikipedia