Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 22, 2022

කුරුළු රංචු භියකර පලවාහරින, ඩ්‍රෝන රොබෝ උකුස්සා - (Robotic falcon scares birds)

   දැන් ඩ්‍රෝන යානා කුරුල්ලන් බිය ගැන්වීමට භාවිතා කරයි, Groningen විශ්ව විද්‍යාලය, Tuscia විශ්ව විද්‍යාලය, Roflight, Lemselobrink සහ Royal Netherlands ගුවන් හමුදාවේ පරීක්ෂක කණ්ඩායම විසින් කුරුලු රංචු පලවා හැරීමේ මාධ්‍යයක් ලෙස පෙරෙග්‍රීන් උකුස්සෙකු මෙන් පෙනෙන පරිදි පියාසර කිරීම සඳහා නිර්මාණය කරන ලද RobotFalcon නම් රොබෝ යන්ත්‍රය නිර්මාණය කර, ඉදිකර පරීක්ෂා කර ඇත. මෙම...

මැලේරියාව සඳහා එන්නතක් - (vaccine for malaria )

    මැලේරියා එන්නත යනු මැලේරියාව වැළැක්වීම සඳහා භාවිතා කරන එන්නතකි. 2022 වන විට EU වලින් පිටත භාවිතයට අනුමත එකම එන්නත Mosquirix යන වෙළඳ නාමයෙන් හඳුන්වන RTS,S වේ.මැලේරියාව නිසා සෑම වසරකම ලොව පුරා මිලියන භාගයක් පමණ මිනිසුන් මිය යන බව වාර්ාවල සදහන් වේ. බිල් ගේට් බ්ලොග් හි දක්වන පරිදි මදුරුවන් මෙතරම් භයානක වන්නේ ඇයි? භයානකම මැලේරියාව මගින් සෑම වසරකම මිනිසුන් 600,000...