January 2, 2015

අපේ සාගරය දැවැන්ත ධූමකේතු ප්‍රහාරයක ප්‍රතිඵලයක් ද?

පිටතට ගොස් අහස දෙස බලන්න. වසර මිලියන ගණනක සිට සිදු වූ විසිරීයන කැබලි  වැදීමෙන් නිර්මාණය වූ අපූරු ආවාට පැහැදිලි රාත්‍රියක දී ඔබේ පියවි ඇසට වුව දැකගත හැකිය. විශාල කැළල් මකා දැමීමට අවශ්‍ය චලිත ක්‍රියාකාරකම් අපගේ ග්‍රහලෝකය තුල සිදු වුව ද එයට වඩා වැඩි සිදුවීම් පිලිබදව වාර්තාවේ. එය හොඳ දෙයක් වන අතර එසේ නොවූයේ නම් පෘථිවිය ශුන්‍යාකාරයෙන් සම්පූර්ණයෙන් වියළි විය හැකිය.

ග්‍රහලෝකවල කක්ෂයන් අවුරුදු බිලියන 04 කට පෙර වෙනස් වූ බව විද්‍යාඥයිනගේ අදහසයි. ඒ මගින් ඇති කළ ගුරුත්වාකර්ෂණ බලයෙන් නැප්චූන් ග්‍රහයා පිටතට තල්ලු වීම සහ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ධූම වළල්ලක් ඇති වීම සිදුවිය. මිලියන ගණනක වල්ගා තරු සෑම දිශාවකටම විසිරී ගොස් පෘථිවියක, බුධ, සිකුරු හා අඟහරු ග්‍රහයන් වෙත ඒවා වචනාර්ථයෙන් බෝම්බ වරුෂාවක් ලෙස පතිත විය. වසර මිලියන 100 ක් පමණ  අඛණ්ඩව සිදු වූ මෙම බරපතල බිහිසුනු බෝම්බ පතිතවීම, මහා ඝට්ටන දහස් ගුණයකට සමාන බව සැලකේ. ඒ නිසා විද්‍යාත්මක ප්‍රජාව විසින් එය “Astrenemas” ලෙස හැඳින්විය.

අපේ පැවැත්මට හේතු වූ පෘථිවියේ ජල මූලාශ්‍ර වලට මෙලෙස පතිත වූ වල්ගාතරු හා ග්‍රාහක හේතු වූ බවට සාක්ෂි තිබේ. වසර බිලියන 04 කට පෙර කසල ඉවත් කිරීමට පහර දුන් තීරුව මත බිහි වූ ජලය සහිත ධූම කේතුවක් විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ. යන්තම් අපිරිසිදු හිම පන්දු වැනි (Snowballs) ධූමකේතු ප්‍රමාණවත් පරිදි ග්‍රහලෝකයන්ට පතිත වූ විට එමඟින් සාගරය ආවර්ජනය වීම පිළිබඳ අදහසක් ද වේ.
 
ඉතිහාසයේ අන් සියලු දෑ මෙන්ම මේවාද අපගේ ඇස්වලින් දැකිය නොහැකි නිසා මහා පහරදීම මගින් ජලය බිහිවූයේ යැයි සැවොම පිළිගන්නේ නැත. එය එසේ නොවුන ද අපට මෙම පසුකාලීන බරපතල බෝම්බ (ධූමකේතු) ප්‍රහාරය අපගේ පැවැත්මට හේතු වී තිබේ. සෞරග්‍රහ මණ්ඩලය තුල ගැලවුම්කාරයා ලෙස බ්‍රහස්පති පෘථිවියේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස සැලකේ. එම නිසා පසුගිය වසර බිලියන කාලයක් විශාල යැයි සැලකෙන යෝධයෙක් සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍යයේ සිට ග්‍රහලෝක විනාශකාරීන්ගෙන් පෘථිවිය ආරක්ෂණය / ආවරණය කරයි.

උපුටා ගැනීම :Our Oceans May Be the Result of Massive Comet Strike. By S.Paqin
http://www.cracked.com/article_20349_5-horrific-disasters-that-made-human-life-possible.html

https://www.youtube.com/watch?v=1fKy7SQFpAY

1 comments:

වෙනදා වගේ ම වැදගත් දැනුමක් තියනවා

Post a Comment