
කුඩය වැහි කාලෙට අපිට නැතුවම බැරි දෙයක් වුනත්, වර්ෂාවෙන් පසු තෙත කුඩයක්
රැගෙන යාම ඉතා කරදර වැඩක්. ඒ වගේම තදින්
සුළං හමන වෙලාවට කුඩය ඉහලගෙන යාමට විශාල
වෙහෙසක් දරන්නත් සිදුවෙනවා. සාමාන්‍යෙයන්
කුඩයකට අත්‍යාවශ්‍යම කොටසක් ලෙස කුඩ රෙද්ද
තිබිය යුතු ලෙසයි අප සිතන්නේ. චීන සරසවි සිසුන් පිරිසක් අපූරු කුඩයක් නිර්මාණය
කරන්න සමත් වෙලා තියෙනවා.
මේ ඡායාරූයේ...