November 12, 2014

පුටුවක් නොවන පුටුවක්

දුර බැහැර ගමනක් යද්දී දැනෙන අපහසුවෙන් මිදෙන්න මගක් හොයන අය වෙනුවෙන් අදිසි හෙවත් Invisible Chairless නමින් පුටුවක් ස්විට්සර්ලන්තය දැන් හදුන්වා දී තිබෙනවා.ෙමම පුටුව පිළිබද සංකල්පය මුලින් ඉදිරිපත්කර තිෙබන්ෙන්  ස්විට්සර්ලන්ත ෙය් 29 හැවිරිදි  ගුෙන්රා විසින්  ඔහුෙග් වයස   අරුදු 17 දී යි.ෙම් කාලෙය්දී කීත් බ්‍රිතාන්‍ය අැසුරුම් කම්හලක ෙස්වෙෙය් ෙයදෙමින් සිටියා.

මෙහිදී  උකුල ප්‍රදේශයේ ඇති ආරක්ෂිත බදපටිය කලවා
ප්‍රදේශයට සම්බන්ධ වෙනවා. වෙනස් කල හැකි පරිමන්දකය පාවහන් දෙසට දිසාගත අතර සිරුරේ බර වෙනුවෙන් ඔරොත්තු දෙන විදිහට නිර්මාණය වී තිබෙනවා.


මෙම උපාංගය නම්‍යශිලී බැවින් පාදයේ පැළදගෙන පහසුවෙන් ඇවිදින්න වගේම  වේගයන් දුවන්නත් පුළුවනි.  යොදා ඇත්තේ  ඇලුමිනියම් මිශ්‍ර වානේ නිසා බොහෝ සැහැල්ලුය.
 


   බර කිලෝග්‍රෑම් දෙකක් වුනත් ශක්තියෙන් දුර්වල නැහැ. මේ සන්දිතුලට වායුසම්පීඩක ඇතුලත් කිරිමෙන් අසුන්ගැනීමේදී සුවපහසුවෙන් යුක්ත වේ.

දුරස්ත පාලකයක් තිබෙන නිසා අවශ්‍ය විදිහට හසුරවා ගන්නත් පුළුවන් පැය 24 ක කාලයක් සදහා වෝල්ට් 12 ක බලයක් ප්‍රමාණවත්‍. දවස මුලුල්ලේම සිටගෙන රාජකාරියේ යෙදීමට සිදුවන අවස්තාවලදී පාදවල මාංශ පේශිවල හා සන්දිවලට ඇතිවන වෙහෙසට මෙම පුටුවෙන් ලැබෙන උදව් බොහොම ඉහලයි.
                                                                                         
උපුටා ගැනීම www.noonee.ch/index/php/why-chairless-chair                                                                                                                                                                                                                                     

0 comments:

Post a Comment