November 15, 2014

ලූනු කපන විට ඔබෙත් ඇස් දනවාද? - Onion

ලූනු සෛල තුල තිබෙන ඇමයිනෝඅමිල සල්ෆක්සයිඩි මගින් සල්ෆනික් අමිලය සෑදේ. මෙම න්සයිම සහ සල්ෆනික් අමිල ලුනු සෛල තුල වෙන්වෙන්ව පවති.ලූනු කපන විට මෙම වෙන වෙනම පවතින න්සයිම කට මිශ්‍ර වී propanethiol s-oxide  නිෂ්පාදනය වේ.මෙය වාෂ්පශිලි සල්ෆර් සංයෝගයක් වන අතර ය ඇසෙන් කදුළු ගලා මට සලස්වයි.

ම වායුව ඇසෙහි පවතින ජලය සමග ක්‍රියාකර සල්ෆියුරික් අමිලය සාදයි.මෙම සල්‍ෆියුරික් අමිලය මගින් ඇස්වලට දැවිල්ල ගතියක් ඇතිවන අතර හි ප්‍රතිපලයක් ලෙස කදුළු ග්‍රන්ථි මගින් කදුළු ගලායාම සිදුවේ. බැවින් ලුනු කපන සෑම විටම බගේ ඇස් කදුළු වලින් පිරී පවති.
තවද මෙම ලූනුවල සල්ෆර් සංයෝග පවතින බැවින් ලූනු කැපුවිට අත්වලද සදහා යොදාගත් උපකරණවලද , වා සේදුපසුද යට ආවේනික සුවදක් පවති.

කදුළු ගැලිම වලක්වන ක්‍රම බ දන්නවාද?

           ලූනු කපනවිට ඔබගේ යහළුවන් බෙන් ඈත්ව තබනවා නේද?මෙම ලූනු කපනවිට ඵහි පවතින වාතය නිරන්තර චලනයකට ලක්කලහොත් ඇසට කදුළු උපදවන ඵම වාෂ්පශීලි වායුව ඔබගේ දැසින් ඉවත්වේ.ඵවිට ඔබගේ ඇස් දැවිල්ල අඩුවිය හැක.

  මෙම ලූනු කැපිමට ප්‍රථම ශීතකරණයට දමන්න.ශීතකරණයට දැමීමෙන් සල්ෆනික් අමිල සමග මිශ්‍රවන න්සයිම ක්‍රියාකිරිමට අවශ්‍ය උෂ්ණත්වය අඩුවන බැවින් ම ප්‍රතික්‍රියාව තාවකාලිකව නවතාලිය හැක.හි ප්‍රතිපලයක් ලෙස propanethiol s-oxide  නිෂ්පාදනය වලකි.දෑසින් කදුළු ගලාමද නවතාලිය හැක.
ලූනු පිසුවිටද හි පවතින න්සයිම අක්‍රිය වේ.බැවින් ලුනු සිවිය ඉවත්කල පසු කැපිමට ප්‍රථම ලුනු පිසු විටද හි බලපෑම අවමකල හැක.
තවද ප්‍රායෝගිකව අපහසු වුවද  වතුර යටදි ලුනු කැපීම සිදුකලහොත්  වතුර මගින් ,ඇසට කදුළු ගෙනෙන වාෂ්පශීලි වායුන් අවශෝෂණය කරන බැවින් ඇසට කදුළු ගලාම අවම කල හැකිවනවා ඇත.
 ලුනු කපන ලෑල්ල අසල ඉටිපන්දමක් හෝ ලාමිපුවක් තැබීම මගින්ද කදුළු ගලාම වලකාලිය හැක.යට හේතුව ලුනු මගින් පිටවන ම වායුව දැල්ල දෙසට ගමන්කිරිමයි.බගේ දෑසට කදුළු ගලාඒම වලකාලයි.

කපන විට ඇස් රතු කරන ලුනුවල ඇති ගුණාංග කිහිපයක්නමි

ලුනුවල පවතින ක්‍රෝමියමි මුලද්‍රව්‍යය රුධිරයේ ඇති සිනි පාලනයට උපකාරි වේ.
ලුනු වල පවතින photochemicals මගින් අප ශරිරයේ විටමින් සී වල ක්‍රියාකාරිත්වය වැඩි කරමින් සිරුරේ ප්‍රතිශක්තිය ඉහල නැංවිමට උපකාරි වේ.
මෙන්ම දශක ගණනාවක් දාහය සහ ආසාදනයන් සුවකිරිමට ලුනු යොදා ගැනින.
අමුලුනු ආහාරයට ගන්නේනමි HDL(good cholesterol)මටිටම ඉහල නැංවීමට උපකාරි වේ.මගින් හෘදය සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගැනිමට උපකාරිවේ.
තවද ලුනුවල පවතින quercetin නමි රසායනික සංයෝගය පිලිකා සෛල වර්ධනය වලකාලිමට හේතුකාරක වේ.
මී මැස්සෙකු දෂ්ටකලවිට ම දෂ්ඨ කල ස්ථානයේ ලුනු යුෂ ආලේපකලවිට වේදනාව සහ දැවිල්ල අඩුකරගත හැක.
පරිවෘත්තීය  ක්‍රියාවලින් අවසානයේ ඇතිවන මුක්තඛණ්ඩක සමග ලුනු ක්‍රියාකාරිවන අතර හි ප්‍රතිපලයක් ලෙස ආමාශයේ  ඇතිවන තුවාල වලකාලයි.
ලුනුකොළ සහිත ලපටි ලුනුවල විටමින් සුලභය.බැවින් ලුනු කපන විට ඇස් රතුවී කදුළුගලමින් දැවිල්ල දැනුනද බගේ ශාරිරික සුවතාවයට ලැබෙන ප්‍රතිචාරය ඉමහත්ය.
                                                  
උපුටාගැනීම - www.humantouchofchemistry.com

කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment