Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 30, 2014

ශරීරයට ඉතා අවැසි සුෂුම්නාව පිළිබඳව දැන්වත් වෙමු

සුෂුම්නාව යනු,  ස්නායු සෛල ලක්ෂ ගණනකින් සෑදුණු ස්නායු තන්තු මිටියකි. දිගින් අඟල් 18 -20 පමණ සහ ඝනකමින් අඟලක් පමණ වන මෙය මොළයේ සිට කොඳු ඇට පෙළ හෙවත් කශේරුකාව මැදින් ශරීරයේ පහළ ප්‍රදේශය දක්වා ගමන් කරයි. සුෂුම්නාව, කොඳු ඇට පෙළ මැදින් ගමන් කලද කොඳු ඇට පෙළ අස්ථි පද්ධතියත් ,සුෂුම්නාව ස්නායු පද්ධතියටත් අයත්වේ.              ...

November 28, 2014

මානව ක්‍රියාකාරකම්වල අහිතකර අතුරුඵලයන් වූ ඩ‍යොක්සීන් හා ෆියුරාන්

පසුගිය දශක කිහිපය තුළ ලෝකයේ පරිසරයට විෂ රසායනික දූෂක එකතු කරන මිනිස් ක්‍රියාකාරකම් ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් දියුණු වත්මන් සමාජ ආර්ථික රටාව තුළ මේ ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය ඒවා වුවද එමගින් පරිසරයට මෙන්ම මානව සෞඛ්‍යයට වන හානිය අතිමහත්ය. මේ විෂ රසායන දූෂක අතුරින් POPs හෙවත් Persistent Organic Pollutants ලෙස හැඳින්වෙන ඉතා ස්ථායි කාබනික රසායනික...

නිනිති (නැනෝ) තාක්‍ෂණයේ නිර්මාණ/යෙඳුම්

නිනිති (නැනෝ) තාක්‍ෂණයේ යෙඳුම් පිළිබඳව පැහැදිලිව හා සංක්‍ෂිප්තව තේරුම් ගැනීම සඳහා The Understanding Nanotechnology වෙබ් පිටුව වෙන් වී තිබේ. විවිධ ක්‍ෂේත්‍ර වල නැනෝ තාක්‍ෂණ යෙඳුම් විස්තරාත්මකව දැන ගැනීම සඳහා ඒ ඒ ක්‍ෂේත්‍ර යටතේ ඇති උප වෙබ් පිටු නරඹන්න. නැනෝ තාක්‍ෂණය පහත පරිදි වෛද්‍ය විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ආහාර විද්‍යාව, ඉන්ධන කෝෂ, සූර්ය කෝෂ, විදුලි කෝෂ, අභ්‍යවකාශය,...

அடொபியில் அழகிய எழுத்துருவாக்கம் - Adobe Photoshop CS6

பல்வேறு வண்ண அமைப்புகளில் வாழ்த்து அட்டைகள், சஞ்சிகைகள், புத்தக வடிவமைப்புகள், இணையத்தள பக்க அலங்காரம் உட்பட பல்வேறு சந்தர்ப்பங்களில் எழுத்துருவாக்கங்களும் படங்களும் பயன்படுத்தப்படுகின்றன. இவ்வாறான வடிவமைப்புகளை செய்ய பல தரப்பட்ட மென்பொருட்கள் இருந்தாலும் அடொபி நிறுவனத்தின் போட்டோசொப் மென்பொருள் உலகளவில் பிரபலமானது. ஆரம்காலம் முதல் பல்வேறு பதிப்புகளில் வெளிவந்த அடொபி தற்போது...

November 27, 2014

யொசிமைற் (Yosemite - Latest apple operating system)

அப்பிள் நிறுவனமானது உலக அளவில் பிரபலமாகவுள்ளது. நனோ தொழில்நுட்பமும் அப்பிள் நிறுவனத்திற்கே உரித்தான தனிப்பட்ட சில தொழில்நுட்பங்களும் தான் அப்பிள் உற்பத்திகளை உலகளவில் பிரபரமடையச் செய்தது. முக்கியமாக வினைத்திறனாக இயக்கமும் வைரஸ், மல்வயர் (malware), மற்றும் Hackers ல் இருந்து பாதுகாப்பதற்கான முக்கிய பாதுகாப்பு வசதிகளுடன் இவ்இயங்கு தளம் வடிவமைக்கப்பட்டது ஒரு வரப்பிரசாதமே. யொசிமைற்...

November 26, 2014

මොනවද මේ POPs ?

POPs යනු මොනවාදැයි ඔබ දන්නවාද?  POPs හෙවත් Persistent Organic Pollutants යනු මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට එකතු වී නොනැසී පවතින කාබනික රසායනික දූෂක වේ. පසුගිය දශක කිහිපය තුළ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය මෙන්ම විෂ රසායනික දූෂක පරිසරයට මුදා හරින මිනිස් ක්‍රියාකාරකම් බහුල වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ  POPs  හෙවත් දිගු කල් පවතින කාබනික දූෂක පරිසරයට එකතු වී ඇත....