January 23, 2017

ග්ලුටන්වලින් මිදී නිරෝගී වෙමු.

ග්ලුටන් බහුල ධාන්‍ය වර්ග(තිරිගු,බාර්ලි,ඕට්ස් සහ රයි)
ග්ලුටන්  යනු ඇමයිනෝ අම්ල එකට බැද තබන ගම් වැනි ද්‍රව්‍යයකි. ලතින් බසින් ගම් හදුන්වන්නේ Glue යනුවෙනි. එම නමටම ගැලපෙන පරිදි ග්ලුටන්වල බන්ධනය ඉතාමත්ම ශක්තිමත්ය. ප්‍රෝටීන මිශ්‍රනයක් වන මෙය තිරිගු, බාර්ලි, ඕට්ස් සහ රයි වල ප්‍රධාන වශයෙන් හමුවේ. ග්ලුටන් යනු ඇදෙනසුඵ ගුණාංගයෙන් (viscoelastic property) යුක්ත වන අතර මෙම ධාන්‍ය පිටි වලින් සාදන ලබන මිශ්‍රණ(dough) ඇදෙනසුලු බවින් යුක්ත වන අතරම පිපිමකට ලක්කල හැකිය.
 අප එදිනෙදා ආහාරයට ලනු ලබන සමහර පිටි වර්ගවල මෙම ඇදෙනසලු බව දක්නට නොමැතග එයට හේතුව වනුයේ එම පිටි ටර්ගවල මෙම ග්ලුටන් අඩංගු වී නොතිබීමයි.හොදම උදාහරණය වනුයේ අප කුඩා කල සන්නා හොදම ගම් වර්ගය වනුයේ පාප්පයි. එ පාන් පිටි හෙවත් තිරිගු පිටි වලින් සෑදිය හැකි වුවද හාලි පිටි හෝ කුරක්කන් පිටි වලින් සෑදිය නොහැක.ඒවා ඇදෙනසුඵ බවින් යුක්ත නොවන නිසා . ඒ එම පිටි වර්ගවල ග්ලුටන් අඩංගු නොවීම නිසාය. එනම් තිරිගු පිටි යනු ග්ලුටන් ඉතාමත් බහුල ආහාරයකි. අනෙකුත් පිටි වර්ග වලින් පාන් බනිස් ආදිය සෑදීම සදහා ග්ලුටන් පිටතින් එකතු කල යුතු වන්නේ මේ නිසායමෙම ග්ලුටන් අධික ආහාර අනුභවය මගින් මේ වන විට සෞඛ්‍ය ගැටඵ ඇති වී තිබෙන බව පර්යේෂණ මගින් තහවුරු කර ඇත.
ග්ලුටන් බහුල ආහාර
එනම් කුඩා බඩවැලේ ඇති අංගුලිකා ව්නාශ වීම මෙම ග්ලුටන් මග්න්ද සිදුවන බව පර්යේෂන මගින් තහවුරු කර ඇතග ග්ලුටන්වල ඇත් ප්‍රබල බන්ධන ආමාශයේ ඇති හයිඩ්‍රොකලෝරික් අම්ලය මගිනි බිදිය නොහැකි අතර මේ නිසාම ඇමයිනෝ අම්ල බිදීමනට ලක් නොවී කුඩා අන්ත්‍රය කර යොමු කෙරේ. මෙසේ බිදීමකට ලක් නොවී කුඩා අන්ත්‍රයට පැමිණෙන ඇමයිනෝ අම්ල ප්‍රමාණයෙන් විශාල නිසා කුඩා අන්ත ඇති අවශෝෂක වන අංගුලිකා මගින් අවශෝෂනය කර ගැනීම අපහසුය. නමුදු කෙසේ හෝ අංගුලිකා මගින් ප්‍රෝටීන අවශෝෂණය කර ගැනීමට යෑම නිසා අදාල අංගුලිකා විනාශ වේ. ග්ලුටන් නල ඇති අධික ඇලෙන සුඵ බවද මෙයට තවත් එක් හේතුවක් වේ.
මෙම කාර්යයේදී රැධිරය වෑහීමක්ද සිදුවන අතර  එම රැධිරය අන්ත්‍රය හරහා එළියට පැමිණීමේදි තද දුඹුරු හෝ කඵ පැහැ ගැනිවේ. එම නිහා මලද තද දුඹුරු හෝ කඵ පැහැ වේ. එම නිසා ඔබගේ මල තද දුඹුරැ හො කඵ පැහැති වම එයට ග්ලුටන් ද එක් හේතුවක් විය හැකිය.

මේ සියඵ කරුනු අනුව කල් යාමේදි පෝෂන උණතාවයන් රැසකට මුහුණ දීමට සිදුවේ.එනම් දියවැඩියාව, පිලිකා, චර්ම රෝග, වකුගඩු රෝග සහ රත්කහීනතාව වැනි බෝ නොවන රෝග ඉන් කිහිපයකි.  මෙම නිසා ග්ලුටන් සහිත ආහාර අන්භවය නැවත්වීම මගින් මෙම රෝගවලින් පෙලීමේ අවධානම අඩු කර ගත හැකි වනු ඇත.

Source: https://en.wikipedia.org/wiki/Gluten
Nayana Wijeratne – STO,Yatinuwara

0 comments:

Post a Comment