Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

January 30, 2017

දත් කුහර ස්වභාවිකව ප්‍රකෘතිමත් කිරීම

නරක් වූ දත් ප්‍රකෘතිමත් කළ හැකි නව ක්‍රමයක් පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබේ. සාමාන්‍යයෙන් ඇල්සයිමර් රෝගය සදහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඖෂධයක් භාවිතා කරමින් දත් කුහර වලට පිළියම් කිරීමට මෙම විද්‍යාඥයන් කණ්ඩායම සමත් වී ඇත. මෙහිදී දත්වල ඝන අක්ෂි පටල නැවත ස්වභාවිකව සකස් කරන ස්ටෙම් සෛල වර්ධනය උද්දීපනය කරනු ලැබේ. දන්ත වෛද්‍යවරු දැනටමත් දත් දිරායාම සහ දත් කුහර සදහා ප්‍රතිකාර...

මොනවද මේ පෙතිගෝමර (අලුහම්)

පෙර කව්යන් විසින් ළදුන්ගේ රූපය වර්ණනා කිරීමට ශරීරයේ, ළමැදේ විසිරී තිබුන පෙතිගෝමර විෂයක් කර ගන්නා ලදි. එහෙත්ම් මොනවද මේ පෙතිගෝමර නැතහොත් අලුහම් යනුයෙන් හදුන්වන්නේ සලකා බැලීමේදී අලුහම්  (Pityriasis Versicolor or Tinea Versicolor) යනු සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආසාදනයකි. එය Malassezia furfur නම් වූ දිළීරයක් (යීස්ට් වර්ගයක්) නිසා ඇතිවේ. මෙම දිළීරය අපේ සම මතුපිට...

සිරුරේ හැඩය පමණක් නොව

අද කාලෙ ගොඩක් කාන්තා, පිරිමි, බාල, මහලු භේදයකින්ව තොරව නැගෙන මැසිවිල්ල තමයි මගේ ශරීරය බර වැඩියි නැත්නම් මහත වැඩියි කියන එක. එලෙසම එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමහර දත්ත මගින්ද තහවුරැ කර තිබෙනවා. මේ නිසා බොහේ දෙනෙක් කෙට්ටු වෙන්න කියල ව්‍යායාම වල නිරත වන අතර තරුණ පරපුරේ පිරිමි ළමුන් කාය වර්ධනය සදහා ද ගැහැණු ළමුන් සිරුරේ හැඩය වැඩි කර ගැනීම සදහා ව්‍යායාම වල නිරත වේ . මොන...

January 26, 2017

ප්‍රෝටීන සඳහා ලේසිම පාර

බිත්තර කියන්නෙ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහල ආහාරයක්.  විශේෂයෙන්ම අපේ සිරුරේ පෝෂණ අවශ්‍යතාවය  සපුරාගැනීමේදී බිත්තරයකට වැඩි දායකත්වයක් ලබාදෙන්න පුළුවන්. නමුත් බිත්තරයක ඇති පෝෂණ සංඝටක පිළිබඳ අනවබෝධය නිසා අවසානයේ බිත්තර නිසාම අසනීප වන්නත් පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට රෝගී පුද්ගලයන්ට බිත්තර ආහාරයට දීමේදී වඩාත් සැළකිලිමත් විය යුතුයි. අපේ සිරුරේ මාංශ පේශීන් වර්ධනයට අත්‍යවශ්‍යම...

විටමින්වලින් ශරීරයට ලැබෙන ප්‍රයෝජන

විටමින් ස්වභාවිකව ලබාගත හැකි ආහාර වර්ග   කාබනික සංයුතියකින් සමන්විත විටමින් යනු අපගේ පෝෂණයට අත්‍යාවශ්‍ය අපගේ ආහාරයේ තිබිය යුතු පෝෂණ පදාර්ථ විශේෂයක්.සුලු පරිමානයන්ගෙන් වුවද විටමින් අපගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍යම ද්‍රව්‍යයක්. ශරීර  වැර්ධනයට,පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි පවත්වාගෙන යාමටත්, ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීමටත් , ආහාර ඡීර්ණය එනම් අප ගන්නා ආහාරවල තිබෙන...

නොසලකා හැරිය නොහැකි රක්තහීනතාවය හෙවත් නීරක්තිය

ඇඟපතේ පණ නැතිකම, ඈලි මෑලි දුබල ගතිය වැඩි දෙනෙක් පෙළන අපහසුකාරී තත්ත්වයක්. අධික ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීම, මානසික පීඩනය ආදී බොහෝ කරුණු මේ සඳහා හේතු විය හැකි නමුත් ඒ සඳහා බලපාන ප්‍රබලම හේතුවක් ලෙස රක්තහීනතාවයත් හැඳින්විය හැකියි. නිරෝගී පුරුෂයෙකුගේ රුධිරයේ තිබිය යුතු හිමොග්ලොබින් සාන්ද්‍රණ අගය ලෙස සැලකෙන්නේ 12g/dl – 14g/dl අගයයි. එය නිරෝගී කාන්තාවගේ නම් 11.5d/dl – 13.5 d/gl...

January 25, 2017

ජලය පිරිසිදු කිරීමට දොඩම් ලෙලි

අපවිත්‍ර ජලය පිරිසිදු කිරිම යනු පාවිච්චි කර බැහැර කරන ජලයේ (එනම් ගේදොර කටයුතුවලදී හා කර්මාන්ත ශාලා ආදියෙන්) ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.  ඒ සඳහා භෞතික, රසායනික හා ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි උපයෝගි කර ගැනේ. එමඟින් ජලයේ ඇති භෞතික, රසායනික හා ජෛව අපද්‍රව්‍ය ඉවත් කරයි. මෙහි මුලික අරමුණ නම් ගලායන ජලයේ ඇති ඝනමය අපද්‍රව්‍ය ඉවත් කර එය නැවත පාවිච්චියට ගැනිම හෝ...

January 23, 2017

වැඩිපුර මාළු කන අය ගොඩක් නිරෝගියි

 අපේ රටේ කාන්තාවෝ   සහ ළදරුවන් අතරේ පෝෂණ ප්‍රශ්ණ අඩුවක් නැතිව තියනවා. සමහර ලෙඩරෝග හැදෙන්නෙත් පෝෂක කොටස් නිසිලෙස ශරීරයට නොලැබෙන නිසයි. ලස්සන පෙනුමක් ලැබෙන්න, නිරෝගීකම කියන උතුම්ම ලාභය ලබන්නත් අඩු වියදමකින් හොඳ පෝෂණයක් ලැබෙන විදිහ පිළිබදව සැලකිලිමත් වෙන්න ඕනේ. රට වටේම මුහුදක් තියෙන, රට ඇතුලෙත් ජලාශ වලින් පිරිච්ච අපෙ රටේ මත්ස්‍ය නැත්නම් මාළු සම්පත ගැන තිබෙන දැණුම අඩුයි....