Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 31, 2013

මහළු වීම ප්‍රමාද කරන ජාන

Polyp Hydra (බහුපාද ජලජ ජීවියා) යනු පිරිසිදු ජලයේ වෙසෙන විශේෂිත සත්වයෙකි. මහළුවීමේ ලක්ෂණ පෙන්නුම් නොකරන මෙම බහුපාද ජලජ ජීවියා අමරණීය ලෙස පෙනී යයි. කීල් විශ්ව විද්‍යාලයේ පර්යේක්ෂකයෝ Polyp hydra මහළු නොවීමට හේතු පරීක්ෂා කිරීමේදී මහළුවීමේ ක්‍රියාවලියට අදාල වැදගත් සම්බන්ධතාවයක් අනාවරණය කරගෙන තිබේ. මෙය මිනිසුන් තිරිහන් කිරීමේ ප්‍රතිකාර ක්‍රමවල දියුණුව සඳහා වැදගත්වනු ඇතැයි අපේක්ෂා...

December 30, 2013

ආඝ්‍රාණ සංවේදක නියුරෝන හරහා සොයා ගැනුණු නවතම මදුරු විකර්ෂක

මදුරුවන් විකර්ෂණය කිරීමට සම මත තවරන ආලේපන වල ගන්ධයට ඔබ අකමැතිවූවා නම්, මින්ට් හෝ කැරමල් සුවඳැති වඩාත් කාර්යක්ෂම මදුරු විකර්ෂක ආලේපන ලබා ගැනීමට ඉදිරි අනාගතයේදී ඔබට අවස්ථාව ලැබෙනු ඇත.  මදුරුවන්ගේ හිසෙන් එළියට නෙරා ඇති සංවේදක කොට්ටාහී (Sensing pads) ඇති විශේෂිත නියුරෝන හරහා (ස්නායු සෛල) මදුරුවන් උගුලකට හසුකර ගැනීමට පුළුවන. කැලිෆෝනියා රිවර්සයිඩ් විශ්ව විද්‍යාලයේ ස්නායු...

December 26, 2013

ඩෙංගු මඬිමු

විද්‍යාඥයින් සහ බ්‍රසීලය ජානමය වශයෙන් නවීකරණය කළ මදුරුවන්, ඩෙංගු කාරක මදුරුවන්  බහුල ප්‍රදේශවලට නිදහස් කිරීම ආරම්භ කර තිබේ. එනම් ජානමය වශයෙන් නවීකරණය කරන ලද පිරිමි මදුරුවන් මගින් ඩෙංගු කාරක මදුරු(ඊඩීස් ඊප්තායි/Aedes aegypti) ජනගහනය අඩුකර ඩෙංගු රෝගය මැඬලීමට බ්‍රසීලය ක්‍රියාකරන බව වාර්තා වේ.මෙම නව නිර්මාණත්මක එහෙත් විවාදයට තුඩු දෙන ක්‍රියාව මාරාන්තික  ඩෙංගු රෝගය...

December 24, 2013

ළදරුවා රකින මේස්

ළදරුවාගේ සුව සෙත සලසන සංවේදී Owlet මේසය ළදරුවාගේ වැදගත් සෞඛ්‍යමය කරුණු පාදය තුළින් නිරීක්ෂණය කරයි.එම නිරීක්ෂණ දත්ත ලෙස Blue tooth මඟින් අන්තර්ජාල සම්බන්ධතා සහිත ජංගම දුරකථනයට සම්ප්‍රේෂණය කරනු ලැබේ. එමඟින් දෙමව්පියන්ට දරුවාගේ සමේ උෂ්ණත්වය, හෘද ස්පන්දනය, රුධිරයේ ඔක්සිජන් මට්මට සහ නිදා සිටින ඉරියව්ව (සෑම මොහොතකම) පිළිබඳ තොරතුරු ලබාදේ. ළදරුවාගේ පෙරළීම් ගැන තදින් අවධානය යොමු...