Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

January 31, 2014

තිරිහන් වීමට

විවිධාකාර වෙනත් ප්‍රතිලාභ සමඟ රෝග අඩුකිරීම,නීරෝගීමත් දීර්ඝ ආයුෂ, වියපත් වීමේ ක්‍රියාවලිය ආපසු හැරවීම බොහෝ වෛද්‍ය පර්යේෂණ වල අරමුණ වේ. සත්ව සෛල අතර සන්නිවේදනය  නැවත ස්ථාපිත කිරීම මඟින් වියපත් වීමේ ක්‍රියාවලිය  ආපසු හැරවීමට හැකි විභවය සම්බන්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. එයට ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් විශ්ව විද්‍යාලය සහ හාව්ර්ඩ් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ...

නොවැළැක්විය හැකි මාර්ග අනතුරු වැළැක්වීම

පසුගිය මාසයේදී කළුතර - හොරණ ප්‍රධාන මාර්ගයේදී පස්හැවිරිදි දරුවෙක් යතුරු පැදියක ගැටී ජිවිතක්ෂයට පත්විය. තම නිවසේ පැවැත්වෙන පිරිත් දේශනාවක් සඳහා සැරසිලි කටයුතු කළ පියා සමඟ සිටි කුඩා පුතු එකවර ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වීමෙන් මෙම ඛේදවාචකය සිදුවී තිබේ. මෙවැනි වු බොහෝ අනතුරු වැළැක්විය හැකි ක්‍රමයක් ජර්මනියේ Technische  Universidad Monessen  විශ්ව විද්‍යාලය මඟින් නිර්මාණය...

January 30, 2014

ඕනෑම පරිසර පද්ධතියකට ඔරොත්තු දෙන සුපිරි ජීවියා

න්‍යෂ්ටික පිපුරුමකට වුවද මුහුණදී නොමැරී ජීවත්විය හැකි සත්වයෙකු ලෙස අප බොහෝ දෙනකු විසින් හඳුනාගෙන සිටින්නේ කැර‍පොත්තන් පමණක් වුවද, න්‍යෂ්ටික පිපුරුමක් මතු නොව ලෝක විනාශයකට වුවද මුහුණදී ඉදිරියටද ජීවත්විය හැකි ලොව වෙසෙන ශක්තිමත් ජීවියා ලෙස අවිවාදයෙන් සැලකෙනුයේ ‘ටාඩිග්‍රේඩ්’ නොහොත් ‘දිය වලසාය’. වලසෙක් ලෙස හැඳින්වුවද මොහු ප්‍රමාණයෙන් මිලිමීටර් එකක පමණ විශාලත්වයකින් යුතු පියවි...

January 28, 2014

නිවසේදි චීස් සාදා ගනිමු.

විනාඩි කිහිපයකදී නිවසේදී චීස් සදා ගන්නා අයුරු ‍පෙන්වාදෙන මෙම වීඩියෝවේ කරුණු කෙටියෙන් පහත දැක්වේ. ආහාරයක් සකස් කිරිම හෝ  වෙනයම් ක්‍රියාවක් කිරිමේ ක්‍රමවත් ක්‍රියා පිළිවෙල දැන සිටීමෙන් පොදුවේ කාලය හා ශ්‍රමය ඉතිරි කර ගැනිම පමණක් නොව අවශ්‍යතා ඉටුකර ගැනිමේ හැකියාවෙන් පොහොසත් වේ. ස්භාවික විපත් සහ හදිස්සි අවස්ථාවලදී එම හැකියාවට( දැණුමට) විශාල වටිනා කමක් හිමි වේ. පැස්ටරීකරණය...

January 26, 2014

යීස්ට් වලින් ඉන්ධන

ඉන්ධන පරිභෝජනය දිනෙන් දින ඉහල යමින් පවතී .පොසිල ඉන්ධන දහනය වායුගෝලය උණුසුම් වීමට හේතු වේ.මෙයට විකල්පයක් ලෙස ජෛව ඉන්ධන භාවිතා කිරිම කාලෝචිතය.  ජෛව ඉන්ධන නිපදවීමට පර්යේෂකයන් විසින් නව ක්‍රමවේදයන් සොයාගැනීම් වල නිරත වෙමින් සිටියි. පහත ක්‍රමවේදයන් භාවිතා කර ජෛව ඉන්ධන නිපදවිමට හැකි බව සොයා ගෙන ඇත. ඇල්ගී භාවිතයෙන්  ජෛව ඉන්ධන නිපදවීම දුම් කොල ශාකයෙන් ජෛව ඉන්ධන...

January 25, 2014

ඡෛව සංදීප්තිය

ඡෛව සංදීප්තිය යන  සිද්ධිය විශේෂයෙන් දක්නට ලැබෙන්යේ මුහුදු ඡීවීන් අතරය.ඡෛව සංදීප්තිය යනු ඡීවින් තුලින් ස්වභාවිකව විදුලි ආලෝකයක් නිපදවීමය. මෙම සිද්ධිය ඇතිවන්නේ සංදීප්ත සෛල වල සිදු වන රසායනික ප්‍රතික්‍රියාවක් මගිනි. සංදීප්ත සෛල එකතු වි ආලෝක අවයවයක් නිපදවයි.මෙම සෛල පාලනය ස්නායු මගින් සිදුවේ  මේ සදහා ස්නායු ප්‍රතිග්‍රාහක සහ කාච උපකාරී වේ. ආලෝක තීවුරතාවය තරංග...